මචන් මේක හොයලා දියන්

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචන් මේක හොයලා දියන්

    sony veagas 12 (32bit) වීඩියෝ එඩිටින් එක හොයලා දියන්කෝ... තව 32bit & 64bit කියලා සොෆ්ට්වෙයා වලට එන එකේ තේරුම මොකක්ද??? 64bit එකක් 32bit එකට install කරන්න බැරිද??? :eek:
    bump එකක් හරි දාලා පලයල්ලා...
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    32බිට් එකක් 64බිට් වලට ඉන්ස්ටෝල් කලහැකි. 64බිට් එකක් 32බිට් වලට වැඩ කරන එකක් නෑ. උම්බ නේද මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වෙනුවෙන් ත්රෙඩ් එකක් දාල තිබ්බෙ :) ඒ නිසයි උදව් කලේ. මොකක්ද සෝනි වේගාස් කියන්නෙ ? සෝනි වේගාස් ප්රෝ අර වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකද ? නැත්තං සෝනි කැමරා එක්ක එන සීඩී එක ගැනද උම්බ කියන්නෙ ?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    32බිට් එකක් 64බිට් වලට ඉන්ස්ටෝල් කලහැකි. 64බිට් එකක් 32බිට් වලට වැඩ කරන එකක් නෑ. උම්බ නේද මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වෙනුවෙන් ත්රෙඩ් එකක් දාල තිබ්බෙ :) ඒ නිසයි උදව් කලේ. මොකක්ද සෝනි වේගාස් කියන්නෙ ? සෝනි වේගාස් ප්රෝ අර වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකද ? නැත්තං සෝනි කැමරා එක්ක එන සීඩී එක ගැනද උම්බ කියන්නෙ ?

    ඇයි දැන් උඹ මම මෛත්‍රී ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් උදව් කරන්නේ නැද්ද??? මැරියන් තෝ :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇයි දැන් උඹ මම මෛත්‍රී ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් උදව් කරන්නේ නැද්ද??? මැරියන් තෝ :angry:

    :rofl::rofl::P:P ඕකා මහියගේ පොල්ල උරනවා හැමදාම. උරපු හැමපාරම එලකිරියට ඇවිත් නලියනවා :angry:
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    RAM eka 4 GB walata wada one software godak dan 32 bit version ekak enne naha mokada 32bit wala 4GB walata wada RAM handle karanna bari nisa.

    Torrents search karala balanna.

    32Bit system ekaka 64 bit run karanna ba. Eth other way around OK.

    64 bit ekak 32bit රන් වෙන්නෙත් නෑ ද???
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    :rofl::rofl::P:P ඕකා මහියගේ පොල්ල උරනවා හැමදාම. උරපු හැමපාරම එලකිරියට ඇවිත් නලියනවා :angry:

    :rofl: එළකිරියේ මහින්දයට තියෙන ජන්දටිකත් මු නැති කරනවා...:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    32බිට් එකක් 64බිට් වලට ඉන්ස්ටෝල් කලහැකි. 64බිට් එකක් 32බිට් වලට වැඩ කරන එකක් නෑ. උම්බ නේද මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වෙනුවෙන් ත්රෙඩ් එකක් දාල තිබ්බෙ :) ඒ නිසයි උදව් කලේ. මොකක්ද සෝනි වේගාස් කියන්නෙ ? සෝනි වේගාස් ප්රෝ අර වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකද ? නැත්තං සෝනි කැමරා එක්ක එන සීඩී එක ගැනද උම්බ කියන්නෙ ?

    Uba mona ponsiyekda utto?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බම්ප් තමා බං.... :no:

    64 eka 32 ekata install karanna puluean eth hariyata wada karana ekak na

    මේ මගුලේ 32 ටොරන්ට් එකක් නෑ නේ බන් හොයාගන්න... එතකොට අර x86 කියන්නේ මොකක්ද????:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    • Like
    Reactions: kingkong619
    Nov 24, 2014
    789
    64
    0
    ඇයි දැන් උඹ මම මෛත්‍රී ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් උදව් කරන්නේ නැද්ද??? මැරියන් තෝ :angry:
    අවංකවම නෑ මචං. මයිත්රී බල්ලට චන්දෙ දෙන එකෙක් මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් දෙන්නෑ. ඒක ශ්රී ලංකා මාතාවට කරන විශාල නිග්රහයක්.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    64bit එකක් 32bit එකට install කරන්න බෑ.

    බොහොම වෙලාවට 32bit එකක් 64bit එකට install කරන්න පුළුවන්.