අඩෝ...................................................ව්
පට්ට පට පට...
තැන්ක්ස් බං..
![]()
anna yaluwo..නිදාගන්න ගිහිල්ලත්, උඹේ පොස්ට් ඒක දැක්ක නිසා නෙට් එකේ හොයල හොයල අරගෙන එඩිට් කරලා දැම්මේ බං...

නිදාගන්න ගිහිල්ලත්, උඹේ පොස්ට් ඒක දැක්ක නිසා නෙට් එකේ හොයල හොයල අරගෙන එඩිට් කරලා දැම්මේ බං...
ඇඩෝහ් දැක්ක කල්??
කොහෙද මකබෑ උනේ???


uba koheda awe?ado sorry ban ube reply eka dan dakke...
me tike lankawe na ban ekai ewenne naththe..
aluth noolata aniwa enawa...![]()
ado gas gadaya api giya gn tc bye bye

එල එල.. උඹ නම් හෙනට බිසී වගේ නේ.. කොහොමත් ජනවාරි වලින් පස්සෙ වන්ඩියක් ගනී..
හා හා ගිහින් වරෙන් මචං..
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
ගුඩ් නයිට්!

uba koheda awe?
England paththeda? German paththeda?
