සර්වාංගය වෙන්න ඕන බන්ane palayan yanna....ubai mai danna sarwaange![]()
මම හිතුවේ පපුව කියලා
සර්වාංගය වෙන්න ඕන බන්ane palayan yanna....ubai mai danna sarwaange![]()
Eth sinhalen epai liyanna..පැනෙන් ලියන්නත් බැරිද උඹට ඈ![]()
huktha akyatha galapanna epaiසියොළඟ වෙලාගන්නට පිපි සමන් කුසුම ඔබbalapan api sinhalayo sinhalayo kiwwata api bashawawath danne ne![]()
පුළුවන් නම් සිංදුව හොයපන් මේකෙන් අර්ථගැන්වෙන

එහෙම ඕන නැහැ බන් කතා කරන භාෂාවෙන් ලියපන්Eth sinhalen epai liyanna..huktha akyatha galapanna epai
mama hukami
api hukamu kiyala
දන්නෙ නැහැ නේදsinduwa diwe thiyenawa..eliyata enne ne..........![]()
Sarwangaya thamai machanane palayan yanna....ubai mai danna sarwaange![]()

දන්නෙ නැහැ නේද

දුකයි ඔබෙන් වෙන්න යන්න මට මගේ කැඩුණු හිත අලුතින් හදාගන්න මට උදව් කරන්න ඔයාට විතරයි පුළුවන් එත් දින සති මාස ගෙවිල ගියා පුලුවන්ද අදවත් ආදරෙයි කියලා මට කියන්න
Ekanam aththa wage... ara sinduwata hint ekak diyan..එහෙම ඕන නැහැ බන් කතා කරන භාෂාවෙන් ලියපන්
නොර්මල් විදියට වෙනසකටත් එක්ක
එතකොට කියවන ප්රමාණය වැඩි බන් සිර
Sarwangaya thamai machan
"obe mulu sirurama sulagata sipaganna hakinam ai mata thahanam" kiyala walaththa mathawak aru ahanne podi kamata


ඔව් ඔව් යේක තමාredda thama.![]()
මේක සිංහල සිංදුවක් යකෝ ජැමෙයිකන් රෙද්දක් නෙවෙයිdannawa ban....jamaican bhandayak suwa winda... sindu godak mathak wenawa ekak mathak karaddi ekai awula![]()

ඔව් ඔව් යේක තමා
මේක සිංහල සිංදුවක් යකෝ ජැමෙයිකන් රෙද්දක් නෙවෙයි![]()

සිංදුව ගැන කිව්වොත් මචංEkanam aththa wage... ara sinduwata hint ekak diyan..
Anna ungen ahawwanam kiyai sindwa liyapu eka ewele kapu bipuwaye idan
wenna puluwan........
mata hebei oka sasa gen hari dathagen hari ahala dena ganna ona
ලොල් සිංහල සිංදු අහනවා ඕක දන්නෙ නැහැsinhalen thama ban math hithanne...ganja gahala inne kiyala kiwwe![]()
Anna ungen ahawwanam kiyai sindwa liyapu eka ewele kapu bipuwaye idan

Perea pawlakda sinduwa kiyanne?සිංදුව ගැන කිව්වොත් මචං
මේ සිංදුව තාත්තගෙන් පුතාට අවා ඊට පස්සෙ අලුත් මියුසික් වලට අලුත් එකෙකුත් රීමේක් කළා
ලොල් සිංහල සිංදු අහනවා ඕක දන්නෙ නැහැ
හිතල බලපන් පරණ සිංදුවක්
