☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    balapan api sinhalayo sinhalayo kiwwata api bashawawath danne ne:oo::oo:
    සියොළඟ වෙලාගන්නට පිපි සමන් කුසුම ඔබ
    මගෙන් වෙන් වී ගියමුත් යොදුනක් දුරකට
    තරහයි දුකක් නෑ
    තාමත් ආදරෙයි ඔබට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Eth sinhalen epai liyanna.. :sorry: huktha akyatha galapanna epai
    mama hukami
    api hukamu kiyala
    එහෙම ඕන නැහැ බන් කතා කරන භාෂාවෙන් ලියපන්
    නොර්මල් විදියට වෙනසකටත් එක්ක
    එතකොට කියවන ප්‍රමාණය වැඩි බන් සිර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දුකයි ඔබෙන් වෙන්න යන්න මට මගේ කැඩුණු හිත අලුතින් හදාගන්න මට උදව් කරන්න ඔයාට විතරයි පුළුවන් එත් දින සති මාස ගෙවිල ගියා පුලුවන්ද අදවත් ආදරෙයි කියලා මට කියන්න

    පුළුවන් නම් සිංදුව හොයපන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම ඕන නැහැ බන් කතා කරන භාෂාවෙන් ලියපන්
    නොර්මල් විදියට වෙනසකටත් එක්ක
    එතකොට කියවන ප්‍රමාණය වැඩි බන් සිර
    Ekanam aththa wage... ara sinduwata hint ekak diyan..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ekanam aththa wage... ara sinduwata hint ekak diyan..
    සිංදුව ගැන කිව්වොත් මචං
    මේ සිංදුව තාත්තගෙන් පුතාට අවා ඊට පස්සෙ අලුත් මියුසික් වලට අලුත් එකෙකුත් රීමේක් කළා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංදුව ගැන කිව්වොත් මචං
    මේ සිංදුව තාත්තගෙන් පුතාට අවා ඊට පස්සෙ අලුත් මියුසික් වලට අලුත් එකෙකුත් රීමේක් කළා
    Perea pawlakda sinduwa kiyanne?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලොල් සිංහල සිංදු අහනවා ඕක දන්නෙ නැහැ
    හිතල බලපන් පරණ සිංදුවක්

    dannawa ban sinduwa...mama classic ne kohomath...
    dan nam mathak karanna be .....loweth sindu wimanayak oluwata enawa:rofl:
     
    Status
    Not open for further replies.