serina ඒකට අපේ උන් බය mid ඒනජින් නිසා tom කිව්වා වගේ වෙන කිසිම හේතුවක් නැ වැනට් ඒකම වගේ තමයි අනික ඹකේ ආවේ plastic radiator ඒකක් ඒන්නේ උඩ පියන ඒකට අපේ බුරුවො පට්ට බයයි caravan ඒකටත් අවා ඒවා ගලොලා යකඩ ඒවා හයි කරපු මිනිස්සුනේ මෙහේ ඉන්නේela ela ban maxxa... Machan townace wala enawa neda dihatsu ekath ekka ena ekak.. Pitipasse dore ehema dihatsu kiyala gahala tiyenne.. A seen eka mokakda.. thawa ubata isusu fargo gana ehema danna amathaka wela neda.. Ada lankawe unge gon market nisa gewana ganata watinama wahane thama nissan serina eka.. Mokada full option ekka english number ekka 13kata wage 2000n passe hadapu ekak ganna puluwanne

දන්නැති ඒකෙක් බොනට් ඒක ඇරලා බැලුවොත් ඒන්ජිමක් පෙන්න නැ

google කරාම මම දාපු පොටො ඒකක්ම අවානේ බන්
මේකේ ඒන්ජිමක් පෙන්නේ නැ

fargo ඒක වැස්සට තෙමුනත් ඇති දිරනවා කියලානේ මිනිස්සු කියන්නේ ඹකේ තහඩුව ගැල්වයිස් කරන්නේ නැතුව හදලා කියලා ඒ උනාට isuzu diesel engine ඒක මරුdihatsu සීන් එක නම් දන්නෙ නෑ මචං. ෆාගෝ එක ගැන නම් දැම්මේ නැත්තේ ගොඩක් තියන ඒවගේ දිරුම් වැඩි නිසා මචං. දිරුම් නැති එකක් අහුවුනොත් හොද වෑන් එකක් තමයි ඩතිං. හැබැයි ඔය මොඩ්ල් එකේ තහඩුවේම අව්ලක් තියනව වගේ. සෙරේන එක නම් මිනිස්සු ගත්තෙ නැතිවුනාට පාවිච්චි කරන්න පුලුවන් වෑන් එකක් බං. ඒත් ගත්තොත් විකුණ ගන්න අමාරුයිනේ. හැබැයි මම දන්න ලර්නස් එකක් කරන කෙනෙක් 2 ක් ම තියාගන ඉන්නවා. මිනිහනම් කියන්නේ වාහනේ හොදයි කියලා.
ඩයිහට්සු කතාව මේක තමා මචන් ඩයිහට්සු ඒක වැටිලා පස්සේ ටෙයොටා ඒක ගත්තු කතන්දරයක් තියෙනවාරත්තරං;17491524 said:ඩයිහට්සු වලට බය නැතුව අත ගහන්න. ටොයොටම තමා. කෑලි සේරම එකයි. සුලු සුලු වෙනස් කම් දෙක තුනක් එයි
ඩයිහට්සු මයිකා = ටොයොට පැසෝ
ඩයිහට්සු ටෙරියොස් = ටොයොට රශ්
ඩයිහට්සු ඔය උබ කිව්ව වෑන් එක. නම මතක නෑ = ටොයොටා වවුන් ඒස්
ටොයොට හදෙන්නේ නැති පොඩි වාහන සේරම ගහන්නේ ඩයිහට්සු. කම්පැනියේ අයිතිය පාලනය දෙකම ටොයොට

ඒන්ජිමක් පෙන්නේ නැ නැති වුනහම බුවාලා බලනවා ඇති මේක එන්ජින් එකක් නැතුවද දුවන්නේ කියලා.
අපේ සමාජයේ තියන දුර්මත තමයි නේද බං. සමහර ගැරජ් කාරයෝ හෙන ලෝඩ්ලනේ බං. උං තමයි ඔය බොරු පතුරවන්නේ. ඒකටම සෙට් වෙනවා බ්‍රෝකර්ලා සෙට් එකත්. 

