world cup එකට 30 player squad එකක් නම් කරලා එකට රමිත රඹුක්වැල්ල සහ ලක්ෂාන් සඳකැලුම් (chinaman) දැම්මට වැඩක් වෙන්නේ නැහැනේ උන්ට world cup එකට කලින් ගහන්න මැච් එකක්වත් දෙන්නේ නැත්තන්. අර අජන්ත මෙන්ඩිස් එහෙම වැඩක්ම නැහැ .ගන්නෙම low order wickets සහ හරිම expensive. ඊලග මැච් 3 වත් ලක්ෂාන් සඳකැලුම්ට හරි රමිත රඹුක්වැල්ලට හරි චාන්ස් දෙන්න ඕන. චන්දිමාල්වත් world cup squad එකට නම් කරලා තියෙන එකේ කුසල් වෙනුවට open කරන්න දැම්ම නම් හොදයි කියල හිතෙනවා. කුසල්ට නම් දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.(ඌ ගහනවා බලන්න නම් ආසයි තමයි ) එත් average එක 24ක් තියෙන opening batsman කෙනෙක් අරන්ද world cup එකට යන්නේ කියන ප්රශ්නේ එනවා.
ow ban mendisnam wadak na kohe danawada manda ban bole

kusalwa thiyaganna one ban uta paththu noth dinunma tama
eth godak hadenna than thiyenawa eye match ekenam hodata sellam kala miniha iwawsala
e unata kela una 









kohomada ban mehema danne?