෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    world cup එකට 30 player squad එකක් නම් කරලා එකට රමිත රඹුක්වැල්ල සහ ලක්ෂාන් සඳකැලුම් (chinaman) දැම්මට වැඩක් වෙන්නේ නැහැනේ උන්ට world cup එකට කලින් ගහන්න මැච් එකක්වත් දෙන්නේ නැත්තන්. අර අජන්ත මෙන්ඩිස් එහෙම වැඩක්ම නැහැ .ගන්නෙම low order wickets සහ හරිම expensive. ඊලග මැච් 3 වත් ලක්ෂාන් සඳකැලුම්ට හරි රමිත රඹුක්වැල්ලට හරි චාන්ස් දෙන්න ඕන. චන්දිමාල්වත් world cup squad එකට නම් කරලා තියෙන එකේ කුසල් වෙනුවට open කරන්න දැම්ම නම් හොදයි කියල හිතෙනවා. කුසල්ට නම් දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.(ඌ ගහනවා බලන්න නම් ආසයි තමයි ) එත් average එක 24ක් තියෙන opening batsman කෙනෙක් අරන්ද world cup එකට යන්නේ කියන ප්‍රශ්නේ එනවා.

    ow ban mendisnam wadak na kohe danawada manda ban bole :sorry:

    kusalwa thiyaganna one ban uta paththu noth dinunma tama

    eth godak hadenna than thiyenawa eye match ekenam hodata sellam kala miniha iwawsala :rolleyes: e unata kela una :sorry::sorry:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    world cup එකට 30 player squad එකක් නම් කරලා එකට රමිත රඹුක්වැල්ල සහ ලක්ෂාන් සඳකැලුම් (chinaman) දැම්මට වැඩක් වෙන්නේ නැහැනේ උන්ට world cup එකට කලින් ගහන්න මැච් එකක්වත් දෙන්නේ නැත්තන්. අර අජන්ත මෙන්ඩිස් එහෙම වැඩක්ම නැහැ .ගන්නෙම low order wickets සහ හරිම expensive. ඊලග මැච් 3 වත් ලක්ෂාන් සඳකැලුම්ට හරි රමිත රඹුක්වැල්ලට හරි චාන්ස් දෙන්න ඕන. චන්දිමාල්වත් world cup squad එකට නම් කරලා තියෙන එකේ කුසල් වෙනුවට open කරන්න දැම්ම නම් හොදයි කියල හිතෙනවා. කුසල්ට නම් දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.(ඌ ගහනවා බලන්න නම් ආසයි තමයි ) එත් average එක 24ක් තියෙන opening batsman කෙනෙක් අරන්ද world cup එකට යන්නේ කියන ප්‍රශ්නේ එනවා.

    අජන්තයනම් මෙලෝ රහක් නැහැ. ඒ උනාට ඌවම දානවා. පස්වෙනි මැච් එකටත් ලැජ්ජ නැතුව ඔය සෙට් එකම ගස්සවයි බං. අජන්තයව වර්ල්ඩ් කප් එකටත් ගස්සවයි. අපේ උන් හැදෙන උන් නෙමෙයි බං. චන්දිමාල් හරියන්නෙත් නැහැ. මම නම් කියන්නේ ඕපනින් ස්ලොට් එකට අලුතින්ම ප්ලේයර් කෙනෙක්ව හදන්න වෙනවා බං වර්ල්ඩ් කප් එනෙක් පස්සෙ. ඔතනට කෞශාල් සිල්වා හොඳයි කියලා හිතෙනවා. තව 19න් පහළ ඕපනින් ගහපු මහේලට වඩා ලස්සන කව්ර් ඩ්‍රයිව් එකක් තිබ්බ කොල්ලව මතකද සදීර සමරවික්‍රම. ඌ හොඳා බං. දික්වැල්ලත් 2012, 2013 අවුරුදු දෙකේම බෙස්ට් ප්ලේයර් ඔෆ් ද ඉයර්. ඌ ගහන්නේ ඕපනින් ස්ලොට් එකේ NCC වල. උන්ව ගස්සනවා 6-7. කුසල් කියන්නෙ ඩොමෙස්ටික් වලත් ගොඩක් වෙලාවට ෆේල් වෙන එකෙක් බන් අර උගේ 336 ඇරෙන්න. අනික ඌ ගහන්නේ 4 වෙනි තැන. චන්දිමාල් නම් මෙලෝම රහක් නැහැ. කපුගෙදර හොඳයි ඌට වඩා. ඔය මොනවා කිව්වත් මෙන්න මේ සෙට් එක තමයි අපේ උන් 15 ඇතුලට දාගන්නේ

    සංගා
    මහේල
    දිල්ශාන්
    මැතිව්ස්
    තිරිමාන්න
    තිසර
    කුසල්
    කුලසේකර
    මාලිංග
    දම්මික
    සචිත්‍ර
    රංගන
    මෙන්ඩිස්
    ලක්මාල්
    තරංග

    ඒත් ඔතන තරංග, කුසල්, මෙන්ඩිස්, තිසර කියන හතර දෙනා ඉන්න වටින 4ක් නෙමෙයි බං. තිසරයා , ජීවන් උන්ට කාලෙකට සැරයක් ගහන දෙන මැච් දෙක තුන උන්ගේ උපරිමෙන් ගහනවා පස්සේ ගහන්නේ ඕනාවට එපාවට. අපේ උන් හැදෙන්නේ නැහැ. රෝශේන් සිල්වා වගේ ඉනිම ගහන්න පුලුවන් හොඳ ක්‍රීඩකයෝ ඉද්දි ප්‍රියන්ජනලව දාගෙන ඇට බෝල ගහනවා. මු හැදෙන්නේ නෑ බං. මෙදා පාර සුපර් 8 වලින් අපේ උන් එලියට විසික් වේවිද මන්දා.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    rangana la dennek innnawa?? :rolleyes::rolleyes:
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Mei Lakshan Rangika gana Angeloge comment eka...

    "Sandakan is one of our options for the World Cup," Mathews said. "No one has seen him yet, and he looks a very good prospect for Sri Lanka. He's got so many variations of his own. He lands it in the right spot - his accuracy is quite good for his age. We're not afraid to give him the opportunity. We've looked at him seriously in the past few months, and he looks good.

    "He was in the system, but he hasn't played that many games in the first-class arena. We thought that he has some kind of mystery in him. We didn't wait for the last moment, but we will wait for the right time - and that can be the last moment as well."

    By hook or crook we have to win this World Cup . . . . ;););)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අජන්තයනම් මෙලෝ රහක් නැහැ. ඒ උනාට ඌවම දානවා. පස්වෙනි මැච් එකටත් ලැජ්ජ නැතුව ඔය සෙට් එකම ගස්සවයි බං. අජන්තයව වර්ල්ඩ් කප් එකටත් ගස්සවයි. අපේ උන් හැදෙන උන් නෙමෙයි බං. චන්දිමාල් හරියන්නෙත් නැහැ. මම නම් කියන්නේ ඕපනින් ස්ලොට් එකට අලුතින්ම ප්ලේයර් කෙනෙක්ව හදන්න වෙනවා බං වර්ල්ඩ් කප් එනෙක් පස්සෙ. ඔතනට කෞශාල් සිල්වා හොඳයි කියලා හිතෙනවා. තව 19න් පහළ ඕපනින් ගහපු මහේලට වඩා ලස්සන කව්ර් ඩ්‍රයිව් එකක් තිබ්බ කොල්ලව මතකද සදීර සමරවික්‍රම. ඌ හොඳා බං. දික්වැල්ලත් 2012, 2013 අවුරුදු දෙකේම බෙස්ට් ප්ලේයර් ඔෆ් ද ඉයර්. ඌ ගහන්නේ ඕපනින් ස්ලොට් එකේ NCC වල. උන්ව ගස්සනවා 6-7. කුසල් කියන්නෙ ඩොමෙස්ටික් වලත් ගොඩක් වෙලාවට ෆේල් වෙන එකෙක් බන් අර උගේ 336 ඇරෙන්න. අනික ඌ ගහන්නේ 4 වෙනි තැන. චන්දිමාල් නම් මෙලෝම රහක් නැහැ. කපුගෙදර හොඳයි ඌට වඩා. ඔය මොනවා කිව්වත් මෙන්න මේ සෙට් එක තමයි අපේ උන් 15 ඇතුලට දාගන්නේ

    සංගා
    මහේල
    දිල්ශාන්
    මැතිව්ස්
    තිරිමාන්න
    තිසර
    කුසල්
    කුලසේකර
    මාලිංග
    රංගන
    සචිත්‍ර
    රංගන
    මෙන්ඩිස්
    ලක්මාල්
    තරංග

    ඒත් ඔතන තරංග, කුසල්, මෙන්ඩිස්, තිසර කියන හතර දෙනා ඉන්න වටින 4ක් නෙමෙයි බං. තිසරයා , ජීවන් උන්ට කාලෙකට සැරයක් ගහන දෙන මැච් දෙක තුන උන්ගේ උපරිමෙන් ගහනවා පස්සේ ගහන්නේ ඕනාවට එපාවට. අපේ උන් හැදෙන්නේ නැහැ. රෝශේන් සිල්වා වගේ ඉනිම ගහන්න පුලුවන් හොඳ ක්‍රීඩකයෝ ඉද්දි ප්‍රියන්ජනලව දාගෙන ඇට බෝල ගහනවා. මු හැදෙන්නේ නෑ බං. මෙදා පාර සුපර් 8 වලින් අපේ උන් එලියට විසික් වේවිද මන්දා.

    mata hithenneth ohoma thama.. ape un quatar final walin yai kiyala. ekata main reasons wenawa ape fielding chora weema, hari haman opening ekak nathikama, end overs wala hayyen gahanna puluwan un nathikama.. aai thawa middle overs wala wicket ganne kawda kiyana ekath prashnayak.. team ekath uba kiyala thiyena widihata select karai. one nam ekak dekak wenas wei. man hithanne kule wenuwata prasad ei.btw uba ara Ri**la neda??
     
    කුලයව දාවි නේද බං. ඩොමෙස්ටික් එකේ පොර විකට්ස් ගන්නවා. කොහොමත් උගේ ඔසී වල රෙකෝර්ඩ්ස් හොඳ නිසා ඌව දාන්න තියෙන ඉඩ කඩ වැඩියි. දම්මිකයත් ඉන්නවා ස්කොඩ් එකේ රංගනයව දෙපාරක් වැඩදිලා වැටිලා. ශමින්ද එරංග කුලයගෙන් රිප්ලේස් උනොත් තමයි. සඳකැන්ට නම් චාන්ස් අඩුයි මට හිතෙන හැටියට. උඹ ඇහුවේ මම රිදිලා කියලනම් නැහැ බං. මම ඌ නෙමෙයි. ඔය කතාවම මට මැක්ස්බෝයි කියන යාලුවා PM එකක් දාලා ඇහුවා. මම නිත්‍යය අකවුන්ට් එකකින් එන එකෙක් නෙමෙයි බං. මොකක් හරි එකෙක්ට කුපාඩි කතාවක් කිව්ව ගමන් බෑන් වෙනවා කලින් එක. ෆීල්ඩින් නම් හැදිලා ඒවි මචං Trevor Penney ව දාගත්තු නිසා. අපිට ඕනේ බං හොඳ බැටින්ග් කෝච් කෙනෙක්. ඉන්දියන් ‍ටුවර් එකේ මම දැකපු එකම හොඳේ තමයි තිරිමාන්නයි, මහේලයි ෆෝර්ම් එකට ආපු එක. දැන් දිල්ශාන්, සංගා, මහේල, ඇන්ජි, තිරියා සෙට් එකම ෆෝර්ම් එකේ ඉන්නේ. අඩුව තමයි බං මැද පෙළ. තිසර, ජීවන්ලා හිට් ඇන්ඩ් මිස් ප්ලේයර්ස්ලා. මැච් 10 කට එකක් වගේ වදින්නේ. කුසල් ඊට හපන්. මගේ නම් මතය දාන්න වෙන එකෙක් නැති නිසා මහේලයි, දිල්ශානුයි ඕපන් කරවලා උපුල් තරංගව යටින් ඒන එක. ඒ කිව්වේ පහළ ඕඩර් එක ගොඩක් හොඳයි කියලා හිතනවා බං.

    දිල්ශාන්
    මහේල
    සංගා
    තරංග
    ඇන්ජි
    තිරියා
    කුලයා
    සචිත්‍ර
    රංගන
    මාලිංග
    ලක්මාල්

    ඔය මට හිතෙන හැටි බං. ඔතන ෆාස්ට් බෝලර්ස්ලා 3 ක් ස්ප්‍රිනර්ස්ලා 2ක් ඉන්නවා. ඕනේ නම් දිල්ශාන් සහ ඇන්ජි එක්ක ඔක්කොම 7ක් ඉන්නවා. තරංගව මැද ගහමු කිව්වේ බං ඌ මීට කලියෙන් මැද ගහලා හොඳ ස්ටැට්ස් වගයක් තිබෙන නිසා. තිසරගේ බෝලිනුත් නෑ බැටිනුත් නැතුව, ප්‍රියන්ජන්ගේ කණා පල්ලම් ඇතුව උන්ව ටීම් එකට දාලා වැඩක් නැහැ බං. තරංගයා යට ඉඳන් ස්ටැබිලයිස් කරයි කියලා හිතෙනවා. ඒත් අපේ ටීම් මැනේජ්මන්ට් එකට ඕවා කල්පනා වෙන්නේ නැහැ.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අජන්තයනම් මෙලෝ රහක් නැහැ. ඒ උනාට ඌවම දානවා. පස්වෙනි මැච් එකටත් ලැජ්ජ නැතුව ඔය සෙට් එකම ගස්සවයි බං. අජන්තයව වර්ල්ඩ් කප් එකටත් ගස්සවයි. අපේ උන් හැදෙන උන් නෙමෙයි බං. චන්දිමාල් හරියන්නෙත් නැහැ. මම නම් කියන්නේ ඕපනින් ස්ලොට් එකට අලුතින්ම ප්ලේයර් කෙනෙක්ව හදන්න වෙනවා බං වර්ල්ඩ් කප් එනෙක් පස්සෙ. ඔතනට කෞශාල් සිල්වා හොඳයි කියලා හිතෙනවා. තව 19න් පහළ ඕපනින් ගහපු මහේලට වඩා ලස්සන කව්ර් ඩ්‍රයිව් එකක් තිබ්බ කොල්ලව මතකද සදීර සමරවික්‍රම. ඌ හොඳා බං. දික්වැල්ලත් 2012, 2013 අවුරුදු දෙකේම බෙස්ට් ප්ලේයර් ඔෆ් ද ඉයර්. ඌ ගහන්නේ ඕපනින් ස්ලොට් එකේ NCC වල. උන්ව ගස්සනවා 6-7. කුසල් කියන්නෙ ඩොමෙස්ටික් වලත් ගොඩක් වෙලාවට ෆේල් වෙන එකෙක් බන් අර උගේ 336 ඇරෙන්න. අනික ඌ ගහන්නේ 4 වෙනි තැන. චන්දිමාල් නම් මෙලෝම රහක් නැහැ. කපුගෙදර හොඳයි ඌට වඩා. ඔය මොනවා කිව්වත් මෙන්න මේ සෙට් එක තමයි අපේ උන් 15 ඇතුලට දාගන්නේ

    සංගා
    මහේල
    දිල්ශාන්
    මැතිව්ස්
    තිරිමාන්න
    තිසර
    කුසල්
    කුලසේකර
    මාලිංග
    දම්මික
    සචිත්‍ර
    රංගන
    මෙන්ඩිස්
    ලක්මාල්
    තරංග

    ඒත් ඔතන තරංග, කුසල්, මෙන්ඩිස්, තිසර කියන හතර දෙනා ඉන්න වටින 4ක් නෙමෙයි බං. තිසරයා , ජීවන් උන්ට කාලෙකට සැරයක් ගහන දෙන මැච් දෙක තුන උන්ගේ උපරිමෙන් ගහනවා පස්සේ ගහන්නේ ඕනාවට එපාවට. අපේ උන් හැදෙන්නේ නැහැ. රෝශේන් සිල්වා වගේ ඉනිම ගහන්න පුලුවන් හොඳ ක්‍රීඩකයෝ ඉද්දි ප්‍රියන්ජනලව දාගෙන ඇට බෝල ගහනවා. මු හැදෙන්නේ නෑ බං. මෙදා පාර සුපර් 8 වලින් අපේ උන් එලියට විසික් වේවිද මන්දා.
    dan time na ban aluth unwa hadanna ekai kiyanne
    mun denna inna one kiyala
    kusal kiyanne key player kenek wadunoth goda
    u fail tama machan api eka danna eth u k gahuwa kiyanne team eka hoda tanakata awith lakunu 280-300 athara gahanawa
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    dan time na ban aluth unwa hadanna ekai kiyanne
    mun denna inna one kiyala
    kusal kiyanne key player kenek wadunoth goda
    u fail tama machan api eka danna eth u k gahuwa kiyanne team eka hoda tanakata awith lakunu 280-300 athara gahanawa

    ඒක ඇත්ත බං. මම හැමදාම ඌ ගහන ටික බලලා අවුට් උන ගමන් ටීවී එක ඕෆ් කරලා යනවා යන්න. ඌ ගහන එක එච්චරටම ලස්සනයි.ඒත් කරුමෙට ඌ මැච් 10 කට සැරයක් ගහන එකෙක්. ඌ ගැහුවොත් ගොඩ ඒත් බං කෲශල් මැචස් වල රිස්ක් එකක් අරගෙන 10 දෙනෙක් එක්ක සෙල්ලම් කරන එක තේරුමක් වේවිද කියන එක ප්‍රශ්නයක් බං. අලුත් එකෙක් හදන්න තිබ්බා බං එංගලන්තේ මැච් සෙට් එකත් එක්ක මැච් 14 ක් තිබ්බ නිසා වල්ර්ඩ් කප් එකට කලියෙන්. ඒත් දැන් පරක්කු වැඩ්යි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කුලයව දාවි නේද බං. ඩොමෙස්ටික් එකේ පොර විකට්ස් ගන්නවා. කොහොමත් උගේ ඔසී වල රෙකෝර්ඩ්ස් හොඳ නිසා ඌව දාන්න තියෙන ඉඩ කඩ වැඩියි. දම්මිකයත් ඉන්නවා ස්කොඩ් එකේ රංගනයව දෙපාරක් වැඩදිලා වැටිලා. ශමින්ද එරංග කුලයගෙන් රිප්ලේස් උනොත් තමයි. සඳකැන්ට නම් චාන්ස් අඩුයි මට හිතෙන හැටියට. උඹ ඇහුවේ මම රිදිලා කියලනම් නැහැ බං. මම ඌ නෙමෙයි. ඔය කතාවම මට මැක්ස්බෝයි කියන යාලුවා PM එකක් දාලා ඇහුවා. මම නිත්‍යය අකවුන්ට් එකකින් එන එකෙක් නෙමෙයි බං. මොකක් හරි එකෙක්ට කුපාඩි කතාවක් කිව්ව ගමන් බෑන් වෙනවා කලින් එක. ෆීල්ඩින් නම් හැදිලා ඒවි මචං Trevor Penney ව දාගත්තු නිසා. අපිට ඕනේ බං හොඳ බැටින්ග් කෝච් කෙනෙක්. ඉන්දියන් ‍ටුවර් එකේ මම දැකපු එකම හොඳේ තමයි තිරිමාන්නයි, මහේලයි ෆෝර්ම් එකට ආපු එක. දැන් දිල්ශාන්, සංගා, මහේල, ඇන්ජි, තිරියා සෙට් එකම ෆෝර්ම් එකේ ඉන්නේ. අඩුව තමයි බං මැද පෙළ. තිසර, ජීවන්ලා හිට් ඇන්ඩ් මිස් ප්ලේයර්ස්ලා. මැච් 10 කට එකක් වගේ වදින්නේ. කුසල් ඊට හපන්. මගේ නම් මතය දාන්න වෙන එකෙක් නැති නිසා මහේලයි, දිල්ශානුයි ඕපන් කරවලා උපුල් තරංගව යටින් ඒන එක. ඒ කිව්වේ පහළ ඕඩර් එක ගොඩක් හොඳයි කියලා හිතනවා බං.

    දිල්ශාන්
    මහේල
    සංගා
    තරංග
    ඇන්ජි
    තිරියා
    කුලයා
    සචිත්‍ර
    රංගන
    මාලිංග
    ලක්මාල්

    ඔය මට හිතෙන හැටි බං. ඔතන ෆාස්ට් බෝලර්ස්ලා 3 ක් ස්ප්‍රිනර්ස්ලා 2ක් ඉන්නවා. ඕනේ නම් දිල්ශාන් සහ ඇන්ජි එක්ක ඔක්කොම 7ක් ඉන්නවා. තරංගව මැද ගහමු කිව්වේ බං ඌ මීට කලියෙන් මැද ගහලා හොඳ ස්ටැට්ස් වගයක් තිබෙන නිසා. තිසරගේ බෝලිනුත් නෑ බැටිනුත් නැතුව, ප්‍රියන්ජන්ගේ කණා පල්ලම් ඇතුව උන්ව ටීම් එකට දාලා වැඩක් නැහැ බං. තරංගයා යට ඉඳන් ස්ටැබිලයිස් කරයි කියලා හිතෙනවා. ඒත් අපේ ටීම් මැනේජ්මන්ට් එකට ඕවා කල්පනා වෙන්නේ නැහැ.

    gedara podi weda wagayak ban. passe adahasak dannam machan.:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක ඇත්ත බං. මම හැමදාම ඌ ගහන ටික බලලා අවුට් උන ගමන් ටීවී එක ඕෆ් කරලා යනවා යන්න. ඌ ගහන එක එච්චරටම ලස්සනයි.ඒත් කරුමෙට ඌ මැච් 10 කට සැරයක් ගහන එකෙක්. ඌ ගැහුවොත් ගොඩ ඒත් බං කෲශල් මැචස් වල රිස්ක් එකක් අරගෙන 10 දෙනෙක් එක්ක සෙල්ලම් කරන එක තේරුමක් වේවිද කියන එක ප්‍රශ්නයක් බං. අලුත් එකෙක් හදන්න තිබ්බා බං එංගලන්තේ මැච් සෙට් එකත් එක්ක මැච් 14 ක් තිබ්බ නිසා වල්ර්ඩ් කප් එකට කලියෙන්. ඒත් දැන් පරක්කු වැඩ්යි.
    ow ban dan time ekak na karanna deyak na :baffled:
    ape bowling side eka madi machan kule form eke na aparade u
    maliyata wada kaloth hodai NZ waladi
    nathinam kela wenawa thama :confused:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ow ban dan time ekak na karanna deyak na :baffled:
    ape bowling side eka madi machan kule form eke na aparade u
    maliyata wada kaloth hodai NZ waladi
    nathinam kela wenawa thama :confused:

    මාලිංගත් බලාපොරොත්තු සුන් කරාවිද දන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා කුලයා හැදිලා ඒවි කියලා. මොකද ඌව කෙලින්ම ටීම් එකෙන් කැපුවනේ බං. එතකොට ඌට තේරෙනවනේ අවුලක් තියෙන වග.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාලිංගත් බලාපොරොත්තු සුන් කරාවිද දන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා කුලයා හැදිලා ඒවි කියලා. මොකද ඌව කෙලින්ම ටීම් එකෙන් කැපුවනේ බං. එතකොට ඌට තේරෙනවනේ අවුලක් තියෙන වග.
    ow ban baya ekai
    kulayawa ganida ban uwa dannema nane :(
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    dan oya ubath ela ela gaala thiyenne :rolleyes::rofl:
    poddak hitahan man godak analyze karala team ekak dannm :yes::D

    IwIF2Ym.gif
    8qLiwDq.gif
    bnunnVj.gif
    lVMFaQr.gif
    XVceyW5.gif
    p44vzyw.gif
    Kf0laib.gif
    fitYB5f.gif
    pXYmE7k.gif
    pXYmE7k.gif
    pXYmE7k.gif
    pXYmE7k.gif
    dKAmMrc.gif
    dKAmMrc.gif
    dKAmMrc.gif
    BR5WtvQ.gif
    BR5WtvQ.gif
    BR5WtvQ.gif
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ow ban baya ekai
    kulayawa ganida ban uwa dannema nane :(

    නවසීලන්ත ‍ටුවර් එකේ ඌට චාන්ස් එකක් ලැබේවි ගොඩක් වෙලාවට පලවෙනි මැච් 3 ට වගේ. ෆේල් උනොත් වෙන එකෙක් ට්‍රයි කරාවි.