මෛත්‍රීගේ රජ ගෙදර?
පොළොන්නරු රාජධානියේ ඇවෑමෙන් 2015 ජනවාරි 8 වෙනිදායින් පසු නැවත වරක් රාජ්‍ය පාලකයා පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව මෛත්‍රීපාල මහතා පවසයි.
තම ජයග්රහණයෙන් පසු අරලියගහ මැදුරට හෝ ජනාධිපති මැදුරට අඩියවත් නොතියන බව කියන ඒ මහතා තමාගේ පොළොන්නරු නිවසේ සිට රට පාලනය කරන බව කියයි.
ඒ කියන්නෙ රටට පැමිණෙන රාජ්‍ය නායකයෝ, විදේශ ධූත පිරිස්, ලිපි ලේඛණ අත්සන් කරවා ගන්නා රාජ්‍ය නිළධාරීන්, නායකයා මුණ ගැසීමට යන මැති ඇමති වරු, මහ ජනතාව, මාධ්‍ය එකි නොකී මේ සේරම පොළොන්නරු යන්න වෙයිද මෙයා දින්නොත්?
පොළොන්නරුවෙත් නව ගුවන් තොටුපලක් හදන්න වෙනවා එහෙම වුනොත්.
බලාගෙන ගියාම මහින්දට එහා යයි වගේ මට පේන්නෙ?