මෛත්‍රීගේ රජ ගෙදර?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෛත්‍රීගේ රජ ගෙදර?

    පොළොන්නරු රාජධානියේ ඇවෑමෙන් 2015 ජනවාරි 8 වෙනිදායින් පසු නැවත වරක් රාජ්‍ය පාලකයා පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව මෛත්‍රීපාල මහතා පවසයි.

    තම ජයග්‍රහණයෙන් පසු අරලියගහ මැදුරට හෝ ජනාධිපති මැදුරට අඩියවත් නොතියන බව කියන ඒ මහතා තමාගේ පොළොන්නරු නිවසේ සිට රට පාලනය කරන බව කියයි.

    ඒ කියන්නෙ රටට පැමිණෙන රාජ්‍ය නායකයෝ, විදේශ ධූත පිරිස්, ලිපි ලේඛණ අත්සන් කරවා ගන්නා රාජ්‍ය නිළධාරීන්, නායකයා මුණ ගැසීමට යන මැති ඇමති වරු, මහ ජනතාව, මාධ්‍ය එකි නොකී මේ සේරම පොළොන්නරු යන්න වෙයිද මෙයා දින්නොත්?

    පොළොන්නරුවෙත් නව ගුවන් තොටුපලක් හදන්න වෙනවා එහෙම වුනොත්.


    බලාගෙන ගියාම මහින්දට එහා යයි වගේ මට පේන්නෙ?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Muuta wena plan eka na ne.. Gon kata kiya kiya innawa.

    Dan hitenawa ati potta Chandrikage lanu kala karagatta gon kamak kiyala..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    The-Best-and-most-Amazing-Boob-Gifs-10.gif
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කට උත්තර නෑ වගේ ලොල්ලන්ට. ඒකනේ හොල්ලන්නේ.