කෑගල්ලේ රජයේ දේශපාලඥයින් දෙදෙනෙකු විපක්ෂයට
කෑගල්ල දිස්ත්රික්කය නියෝජනය කරන රජයේ ඉහල පෙලේ බුද්ධිමත් දේශපාලඥයින් දෙදෙනෙකු එජාපයට එක්වීමට සූදානම් බව එජාපයේ නව මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.
මෙම දේශපාලඥයින් දෙදෙනා නාමයෝජනා භාර දීමෙන් පසු එජාපයට එක්වීමට සැලසුම් කර ඇති බව බවද ඔහු සඳහන් කළේය.