Breaking news Hirunika pannooo me dan

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10850019_418789998278754_1275849004764626368_n.jpg
 
Feb 3, 2014
860
125
0
හිරුණිකා ඇයි චන්ද්‍රිකා එක්ක අවේ?? තාත්තාව මතක් වෙලා තියෙන්නේ දැන් ද???? :D :D :D
 

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    කෑගල්ලේ රජයේ දේශපාලඥයින් දෙදෙනෙකු විපක්ෂයට

    කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ඉහල පෙලේ බුද්ධිමත් දේශපාලඥයින් දෙදෙනෙකු එජාපයට එක්වීමට සූදානම් බව එජාපයේ නව මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.

    මෙම දේශපාලඥයින් දෙදෙනා නාමයෝජනා භාර දීමෙන් පසු එජාපයට එක්වීමට සැලසුම් කර ඇති බව බවද ඔහු සඳහන් කළේය.