මචන්ලා, මචින්ලා.....
වටේ යන්න ඕනේ නෑ මම කතාව කෙලින්ම කියන්නම්කො......
මචන් මගේ english නොලේජ් එක ගොඩාක් අව්ල්... මට ඕනේ ගොඩාක් ඕනේ spoken හදාගන්න..... මට ඒකට හොඳ තැනක් කියන්නකෝ ගම්පහ, මාලබේ වගේ තැනකින් බලන්නේ.... දන්න කෙනෙක් මට මේකට හෙල්ප් එකක් දෙන්න,. මට ඕනේ මුල ඉදලම ඉගෙන ගන්න.... මුල ඉදලම හදාගන්න.......

ලොකු හෙල්ප් එකක්.. ස්තුති.....