Spoken_English_Help

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මචන්ලා, මචින්ලා.....

    වටේ යන්න ඕනේ නෑ මම කතාව කෙලින්ම කියන්නම්කො......

    මචන් මගේ english නොලේජ් එක ගොඩාක් අව්ල්... මට ඕනේ ගොඩාක් ඕනේ spoken හදාගන්න..... මට ඒකට හොඳ තැනක් කියන්නකෝ ගම්පහ, මාලබේ වගේ තැනකින් බලන්නේ.... දන්න කෙනෙක් මට මේකට හෙල්ප් එකක් දෙන්න,. මට ඕනේ මුල ඉදලම ඉගෙන ගන්න.... මුල ඉදලම හදාගන්න....... :sorry::sorry:

    ලොකු හෙල්ප් එකක්.. ස්තුති.....
     

    N Cap

    Member
    Dec 8, 2014
    40
    6
    0
    Colombo, Lk
    මම නං පුජිත විජේසිංහ සර් ලගට ගියේ. එතන නං හොදටම හොදයි. ඊට පස්සේ සිංහල වැඩිය දන්නේ නැති දෙමල සර් කෙනෙක්ගෙනුත් ඉගෙන ගත්තා. එතන දී නං මොකුත් ලිව්වේ නෑ. කතාබහ කරනවා විතරයි. පැය දෙක තුනක් සර් එක්ක ඉංගී‍්‍රසියෙන් කතාකර කර ඉදලා රුපියල් 100 ක් විතර දෙනවා සර්ට.
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මම නං පුජිත විජේසිංහ සර් ලගට ගියේ. එතන නං හොදටම හොදයි. ඊට පස්සේ සිංහල වැඩිය දන්නේ නැති දෙමල සර් කෙනෙක්ගෙනුත් ඉගෙන ගත්තා. එතන දී නං මොකුත් ලිව්වේ නෑ. කතාබහ කරනවා විතරයි. පැය දෙක තුනක් සර් එක්ක ඉංගී‍්‍රසියෙන් කතාකර කර ඉදලා රුපියල් 100 ක් විතර දෙනවා සර්ට.
    thnx machan,, mama oyata PM dennam wisthara thiyanawa ahaganna..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    engvid kiyala site eka athi,eken balanna. kathakaranna try karanna waradunata ganan ganna epa. grammar poddi thiyenne.wadipura danaganna oni wachana.eka hadaganna.ex-dan api kalagune gana kathakaranawa.e wachan dannaththm apita oni eka kiyanna bane.terunada.good luck :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Than than wala time waste karagannathuwa, eka eka sir karayonta salli wiyadam karala winasa wenawata wada umba yanna one place eka British Council
    habai ithin gaana sarai tikak
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mm mama giya nugegoda life english academy.eka matanam set une na.balaawak wage thamai ithin matanam.anika mula idanma english hadagannawanam ethana hariyanne na ubata...
    Aquinas nam hodai kiyanawa.eth mula idanmanam hadaganna puluwan weida danne na.
    Mama hithanne mula idanma hadaganna onenam kawuru hari hoda sir kenekwa allagena private class ekak daganna.mama hithanne eka thamai hodama vidiya basic wala idan goda enna.
    English course basic wala idan qwath godak thanwala basic cover karanne na.
    Danna vidiyata qwe.
    Ubata jaya :)