Nissan Patrol Y60

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ow machan ekane hamadama pal wewi inne bara ganan kiya kiya
    tikak aduwata dunna nam apith gannawa unge bisnussth goda eka terenne na e buruwonta:angry:

    Mama dekala tiyenawa samahara munawal awrudu 2,3 ekama thena.. galsewel kala malakada wekkerenawa.. a unata ganna giyahama tama ashpa ganan kiyanne.. neththam ohe tiyenawa melowa ekekta wedak na.. oka japane tibba nam adu gane japana oka recycle karala wena ekak wat hadai..

    Apith ithin munu, body diha bala bala kela hala hala yanawa..

    Meka balapan

    01w.jpg

    US$1,608
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    man oya wadeta atha tiyanawa aniwarenma machan sadaranawa dunna nam honda ganak hoyaganna puluwan
    ube yaluwa container gennana ekekda nattam wena kage hari ekakata dalada ewanne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    man oya wadeta atha tiyanawa aniwarenma machan sadaranawa dunna nam honda ganak hoyaganna puluwan
    ube yaluwa container gennana ekekda nattam wena kage hari ekakata dalada ewanne

    Mage yaluwage mama inne japan.. uge mama meheta ewanawa.. unta yard ekak tiyenawa.. container huta pate nam danne ne.. hebei uta kiwwoth aluth wahanayak unath gennala denawa tikak aduwata..

    mama a kale idan thawamath kela halana wahanayak.. dukai ban aththatama..

    01w.jpg

    08.jpg

    US$4,255
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    man oya wadeta atha tiyanawa aniwarenma machan sadaranawa dunna nam honda ganak hoyaganna puluwan
    ube yaluwa container gennana ekekda nattam wena kage hari ekakata dalada ewanne

    ara channel eka baluwain passe matath oya wadeta asawak athi wela thiyanne machan.
    balapanko issaraha kallama kapala gennagannawa
    engine eka ehen wikunanawa.
    muuna aai wikunanawa
    roda 2 aai wikunanawa
    pata laabaine ban

    anika mata patta asawak thiyanawa mark 2 wage ekakata thel karana 2c corolla diesel engine ekak thiyala godlike karala pawichchiyata ganna hadaganna:love::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Mage yaluwage mama inne japan.. uge mama meheta ewanawa.. unta yard ekak tiyenawa.. container huta pate nam danne ne.. hebei uta kiwwoth aluth wahanayak unath gennala denawa tikak aduwata..

    mama a kale idan thawamath kela halana wahanayak.. dukai ban aththatama..

    01w.jpg

    08.jpg

    US$4,255
    mehe nam kittu karannath ba machan me wage condition tiyena ekak 30kta wage tamai
    hondama de uba japan indala 1k use karana eka machan mehe samanya manusssayekta hinayak
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    US$1,608=211350 itin balapanko tawa 1k tibba kiyahanko gena ewwatai tax walatai eth me badu okkotama wenne 3k witarane
    power door 2k 65 kata aragena man andurana ekek man ahuwa ubata pissuda kiyala
    me site eka mokadda jpAuction ekada?

    Machan mewa me hoda wahana ne.. oya munu ehema samahara kapana ewa accident case ewa.. owwa ganne akkara ganata menala lu junk walata tiyena ewa..

    https://www.youtube.com/watch?v=IUuhiFjluP0

    Bala bala adapan.. wena karanna deyak na
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    mehe nam kittu karannath ba machan me wage condition tiyena ekak 30kta wage tamai
    hondama de uba japan indala 1k use karana eka machan mehe samanya manusssayekta hinayak

    Ape tiyenne mod karapu Homy GLL ekak ban.. ekai man mekata asa.. me okkoma tiyenawa.. dual sunroof hera.. thawa oya podi podi electronic case tikak adui.. GLL nisa anik okkoma wage awith tibba..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan mewa me hoda wahana ne.. oya munu ehema samahara kapana ewa accident case ewa.. owwa ganne akkara ganata menala lu junk walata tiyena ewa..

    https://www.youtube.com/watch?v=IUuhiFjluP0
    ape minissu danne na machan hariyata business ekak karanna ekai seen eka moda yakku
    owwa genalla sadarana ganakata dunna nam lankawe godak wahana unath gana adu wenna ida tiyenawa parana ewwa
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ape tiyenne mod karapu Homy GLL ekak ban.. ekai man mekata asa.. me okkoma tiyenawa.. dual sunroof hera.. thawa oya podi podi electronic case tikak adui.. GLL nisa anik okkoma wage awith tibba..
    ohe nam itin mod karana eka nothing neda macho
    man dakka mighty mod eke GTR ekakata 3000$ illuwe
    car hadanawa neda supiri ekata
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    de ubata sureda ban :D
    menna me wage

    mewa hena labaine ehe,parana thadi engine ekak unath genna puluwanda me krameta??

    japane giya dawasata mama japanema ussan enawa lankawata :love::love::love::sorry:
    ඔව් බන්, ජපානෙට ගිහින් පට්ට වන්ඩියක් පැදල ආවත් සැපයි බන්. ටැක්ස් නෝමලි වදින්නෙ 5%යි බන්, මෙහෙ එවුන් එහෙම ගෙනල්ලත් හෙන ගහන ගනන් කියන්නෙ. අපි ස්පෙයා පාර්ට්ස් import කරනව බන්.

    images

    menna mekak 285k bn:angry: mun wahanema gana munen hoyagannawa

    මුන්ගෙ අම්මලට %$^&*( යකො මේක (මුලු වෑන් එකමා එහෙ කොලයක්වත් නෑ. රුපියල් වලින් බැලුවොත් උපරිම ලක්ෂ 1.20, සාමාන්ය 70 000ක් වගේ වෙන්නෙ.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔන්න ඉතින් මම මෙහෙම කිව්වම මාව හොයන් එන්න එපා ඒ ගානට KDH එකක් දීපං කියලා... මරාගෙන මැරෙනවා අවොත් එහෙම...:angry::angry::angry:
    ඔය KDH Super GL එහෙම ලංකාවේ 55-60 Lakhs උනාට සමහර ඒවා ලංකාවට එන්නේ 23-28 වගේ ගණන් වලට....:P:P:P
    මරා මාමිට පින් සිද්ද වෙන්න අපිට ගන්න වෙන්නේ කලින් කිව්ව ගානට..:shocked::shocked:
    දැන් ඉතින් මන් කිව්ව් ගානට KDH ඕනේ උන් ගිහින් මරා මාමිව මීට් වෙයල්ලා...

    වෙසෙල් එක 0 mileage, auction grading - S එකකුත් එහෙන් වෙන්නෙ ලක්ෂ 17 - 20 බන්ස්.. ඈස්චර්යෙන් ෆිල්ටර් වෙලා මෙහෙට එද්දි 50+
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන්, ජපානෙට ගිහින් පට්ට වන්ඩියක් පැදල ආවත් සැපයි බන්. ටැක්ස් නෝමලි වදින්නෙ 5%යි බන්, මෙහෙ එවුන් එහෙම ගෙනල්ලත් හෙන ගහන ගනන් කියන්නෙ. අපි ස්පෙයා පාර්ට්ස් import කරනව බන්.

    මුන්ගෙ අම්මලට %$^&*( යකො මේක (මුලු වෑන් එකමා එහෙ කොලයක්වත් නෑ. රුපියල් වලින් බැලුවොත් උපරිම ලක්ෂ 1.20, සාමාන්ය 70 000ක් වගේ වෙන්නෙ.
    ow bn balapanko mun kiyana ganan power door dekata 65k aragena ct100 ekak ganna salline bn
    uba import karanawada parts
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ow bn balapanko mun kiyana ganan power door dekata 65k aragena ct100 ekak ganna salline bn
    uba import karanawada parts

    hena gahanawa unta ban :rofl:

    ඔව් මචන් ගෙන්නනව, අපේ ෆැමිලි බිස්නස් එක :D:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    hena gahanawa unta ban :rofl:

    ඔව් මචන් ගෙන්නනව, අපේ ෆැමිලි බිස්නස් එක :D:yes:

    ooka karanna ehe hodata danna ekekuth inna oneda ban
    ewanakota ewanne issaraha muuna sampuurnayen engin tyre arawa mewwa thiiddima kapalada?

    oyya gana customs rules ehema monada ban. engine capacity limit ekak thiyanawada. thawa oona parana ekak genna puluwanda...

    alloys, doors, seats wage oona wahana spare part ekak gennuwath tax 5% da.

    asawe ba ban japane yanna. ara mighty car mods eke un foodcity wage wahana parts thiyana shopping mall walata yanne. full anathai :sorry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ade ehemada andura gatta eka hondai
    koheda shop yard tiyenne machan mage van kattatath door set ekak obanna inne

    අඩේ shops, yards නෑ බන්. ජපානෙ යාර්ඩ් එකක් තියනව. අපි මෙහෙ විකුනන එවුන්ට තමයි ගොඩක්ම ගෙන්නල දෙන්නෙ. order කලාම ගෙනත් දෙනව. අඩි 40 - 20 කන්ටේනර් ගේන්නෙ. උබට මොනව හරි ඕනනම් කලින් කියපන්, එන එකක පටවල එවන්න පුලුවන්. :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ shops, yards නෑ බන්. ජපානෙ යාර්ඩ් එකක් තියනව. අපි මෙහෙ විකුනන එවුන්ට තමයි ගොඩක්ම ගෙන්නල දෙන්නෙ. order කලාම ගෙනත් දෙනව. අඩි 40 - 20 කන්ටේනර් ගේන්නෙ. උබට මොනව හරි ඕනනම් කලින් කියපන්, එන එකක පටවල එවන්න පුලුවන්. :yes:
    Toyota_Liteace_Wagon_003.JPG

    menna meke doors (front auto una nam ati)
    dash board1 wiering harness poddak balala gana kiyapanko machan
    uba etakota inne jp walada?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ooka karanna ehe hodata danna ekekuth inna oneda ban
    ewanakota ewanne issaraha muuna sampuurnayen engin tyre arawa mewwa thiiddima kapalada?

    oyya gana customs rules ehema monada ban. engine capacity limit ekak thiyanawada. thawa oona parana ekak genna puluwanda...

    alloys, doors, seats wage oona wahana spare part ekak gennuwath tax 5% da.

    asawe ba ban japane yanna. ara mighty car mods eke un foodcity wage wahana parts thiyana shopping mall walata yanne. full anathai :sorry:

    නෑ මචන්, කපල ගෙන්නන්න මෙහෙ කේස්. සම්පූර්න ගලවනව මචන් වාහනේ. ඔක්කොම නට් බොල්ට් ගලවනව. ගලවල පාර්ට්ස් විදියට තමයි ගෙන්නන්නෙ. කපල ගෙනාවම ගොඩක් ඩෙටේන් කරනව (මහ *රි ඩයල් ඉන්නෙ කස්ටම් එකේ)

    ස්පෙයා පාර්ට්ස් වලට MOY අවුලක් නෑ. ඕන year එකක් ගෙනාවැකි. හැබැයි චැසි බෑ. එන්ජින් කැපෑසිටි : ඩීසල් 4.0L අඩු. / ලොරි වලට වෙනව රූල්ස්. පෙට්‍රල්නම් 3.0 හරි 3.8 හරි මචන්, බලල හෙට කියන්නම්.

    වාහනයක් මම කිව්ව විදියට ගලවල එවද්දි 5% - 12% අතරෙ යනව. සාමාන්ය 5% තමයි.

    වාහන කිව්වාම ඉතින් අවුරුදු ගානක් කතා කරන්න පුලුවන් :D ඒත් අපේ ඈස්චර්ය හින්ද ඉතින් :confused:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Toyota_Liteace_Wagon_003.JPG

    menna meke doors (front auto una nam ati)
    dash board1 wiering harness poddak balala gana kiyapanko machan
    uba etakota inne jp walada?

    එල බලල කියන්නම් මචන්. මේකෙ චැසි නම්බර් එන්නෙ CM36 ද?

    නෑ නෑ මම මෙහෙ :Dඑහෙ ඉන්නව තාත්ත ඇතුලු සේවක මඩුල්ල lol :D එයාල තමයි එවන්නෙ. පාර්ට් ටයිම් බිස්නස් එක මේක :yes: