යාළුවනේ. මට සිංහලෙන් ටයිප් කරලා තියෙන PDF එකක් Edit කරගන්න ඕන වෙලා තියෙනවා PDF එක Word Doc එකක් කරන්න ට්රයි කළා PDF Into Word Online convert කරාම හරියට සිංහල අකුරු එන්නේ නැහැනේ................. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න