BCL easyconverter

යාළුවනේ.
මට සිංහලෙන් ටයිප් කරලා තියෙන PDF එකක් Edit කරගන්න ඕන වෙලා තියෙනවා
PDF එක Word Doc එකක් කරන්න ට්රයි කළා PDF Into Word Online convert කරාම හරියට සිංහල අකුරු එන්නේ නැහැනේ.................
දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න
PDF එඩිට් කරන්න එහෙම අමාරුයි සහෝ.. අනික ෆොන්ට් එක අවුල් නොයන්න වෙනස් කරන්න ඕනේ නම් pdf එඩිට් කරන සොෆ්ට් එකක් යුස් කරන්න වෙනවා...
මෙන්න මේක බාල ඉන්ස්ටෝල් කරගන්න.. pdf වලට ඕනේ සෙල්ලමක් දාන්න පුළුවන්..මාත් යුස් කරන්නේ මේක...
https://kickass.so/nitro-pdf-professional-9-5-1-5-final-x86-x64-incl-keygen-core-atom-t9136835.html#main
Rep +