මම අවුරුදු 24 වෙනකන්ම නොබී හිටිය මචන්.හැදියං හැදියං මචෝ පුලුවන් හෙල්ප් එකක් මම දෙන්නම්. බීම නතර කරපං.
මම නම් අමදයපයි බං. විස්වාස කරපං මම කවදාවත් බියර් ටිකක් හැර වෙන මොකවත් වෙරි වෙන දේවල් බීල නෑ. කවදාවත් සිගරට් බීලත් නෑ යකෝ.
අයියගේ කීමට බිව්වා ඒක දවසක්. එදායින් පස්සේ බිව්වෙ නැහැ ආයි








