☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැදියං හැදියං මචෝ පුලුවන් හෙල්ප් එකක් මම දෙන්නම්. බීම නතර කරපං.
    මම නම් අමදයපයි බං. විස්වාස කරපං මම කවදාවත් බියර් ටිකක් හැර වෙන මොකවත් වෙරි වෙන දේවල් බීල නෑ. කවදාවත් සිගරට් බීලත් නෑ යකෝ.
    මම අවුරුදු 24 වෙනකන්ම නොබී හිටිය මචන්.
    අයියගේ කීමට බිව්වා ඒක දවසක්. එදායින් පස්සේ බිව්වෙ නැහැ ආයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූ එහෙමත් වැඩක් කරාද බං :angry: :angry:
    ඔව්............

    ඒකයි මුට කිව්වේ නැති උනාට ඒක අහපු දවසේ ඉඳන් මුව මරන් කන්න තරහයි මට.
    මම beef කන්නැති නිසා නිකන් ඉන්නේ :frown:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අවුරුදු 24 වෙනකන්ම නොබී හිටිය මචන්.
    අයියගේ කීමට බිව්වා ඒක දවසක්. එදායින් පස්සේ බිව්වෙ නැහැ ආයි

    පල බොරු නොකියා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව්............

    ඒකයි මුට කිව්වේ නැති උනාට ඒක අහපු දවසේ ඉඳන් මුව මරන් කන්න තරහයි මට.
    මම beef කන්නැති නිසා නිකන් ඉන්නේ :frown:

    නවත්තාපන් බන්... පරණ ඒවා අවුස්සන්න එපා... දැන් මට මාරම අව්ල් ඒවා මතක් වෙද්දී,,
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොරු නෙවේ හු#තෝ..
    උඹ වගේ දැක්කම නොගහ ඉන්න බැරි උනා කියන ජාතියේ නෙවේ අපි..
    රිදෙයි දැන් :rofl:

    :confused:

    රිදිලා නෑ.... වදිනවා දැන් පුක් වෙන්න... බියර්නේ සැන්ඩි කලේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නවත්තාපන් බන්... පරණ ඒවා අවුස්සන්න එපා... දැන් මට මාරම අව්ල් ඒවා මතක් වෙද්දී,,
    උඹ මගේ ළමයෙක් උනානම් මකනවා උඹව :angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ලොකු ආසාවක් තියනවා බන්... එක හරිගියොත් ලොවෙත් මම හැදෙනවා..... :yes::yes: කෙල්ලෝ වැඩක් නෑ... වෙන දෙයක්
    අර party එකේදී දැක්ක කෙල්ලද? :rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොනවා නම් අනේ මං අරන්....
    බොන තැනකට යන්න සත්තලන්.....
    හිගාන ආ බාගයත් අරන්......
    කන පැලෙන්න ගහමු සත්තලන්......
     
    Status
    Not open for further replies.