matath ehemai. melo agile ekak thiyena eke neme. gani marichcha miniha wage ground eke inne. kisima active gathiyak na. body language kiyana eka rina ganan wala.
කෝලියා එහෙම ෆීල්ඩ් කරන හැටි කෝමද..?

matath ehemai. melo agile ekak thiyena eke neme. gani marichcha miniha wage ground eke inne. kisima active gathiyak na. body language kiyana eka rina ganan wala.

කෝලියා එහෙම ෆීල්ඩ් කරන හැටි කෝමද..?![]()
indian team eke fielding standard eka den thibunata wada godak issarahata gihin. hethuwa unge fitness level eka hondai. ekath loku hethuwak wen athi un meda para seniorslawa squad eken halalanna.
....දැන් අතටම එන එව්වත් බිමට බානවා....
......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?

heta aus ind 1st test eka patan gannawa..

ඉස්සර මේ කලාපේ හොදම ෆීල්ඩින්ග් තිබ්බේ ලන්කාවේ....දැන් අතටම එන එව්වත් බිමට බානවා....
කෝලි,රයිනා,ජඩේජා එහෙම පට්ට ෆීල්ඩර්ස්ලා නේ......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?
අපේ ටීම් එකේ තාම හොදට රකින්නේ දිල්ෂානුයි මයියයි විතරයි...![]()

කෝලිලු නේද කැපා...![]()

ado den yana odi eke nz aluth pacee adam milne 150+ eka digata danawa ban. uta swing karannath puluwan e pace eke..maru bolarayek unahaki injury awe nathnam. shane bond wage tikak bowling action eka ehema. penumath tikak withara ewage. habai bond wata height mu.

එස් එල් ක්රිකට් තොරන්නෙ ප්ලේයර්ස්ල 15යි. අනිත් 15 තොරන්නෙ තුන්ඩු උඩ දාල ඈම් සීරියස්
ඉස්සර මේ කලාපේ හොදම ෆීල්ඩින්ග් තිබ්බේ ලන්කාවේ....දැන් අතටම එන එව්වත් බිමට බානවා....
කෝලි,රයිනා,ජඩේජා එහෙම පට්ට ෆීල්ඩර්ස්ලා නේ......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?
අපේ ටීම් එකේ තාම හොදට රකින්නේ දිල්ෂානුයි මයියයි විතරයි...![]()

එහෙම කියන්න එපා කන්ඩම්බියා ගේ ෆිල්ඩින්ග් කොහොමද 3ර්ඩ් ඔඩී අයි එකේ
ඔකුන් 2ට වඩා කපුවා හොදයි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්
එහෙම කියන්න එපා කන්ඩම්බියා ගේ ෆිල්ඩින්ග් කොහොමද 3ර්ඩ් ඔඩී අයි එකේ
ඔකුන් 2ට වඩා කපුවා හොදයි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්

ඇයි දෝනියාට මොනවා වෙලාද බන් WC ගහනවා නේ පොර උන් ගේ ශෙවාග් යුවරාජ් හරබජාන් එහෙම හලලා ලු ස්කොඩ් එකෙක් WC
![]()

cricinfo eke thibbe...
අනේ මන්දා බන්...උන් මේ පාර ගන්නෙ නෑ කියන්නේ උන්ගේ අන්තර්ජාතික ක්රිකට් දිවිය හමාරයි කියන එකනේද?උන්ට ආයේ එන්න කාලෙකුත් නෑනේ....![]()
uba dannawada machn me seen eka...
mn ape patta fielding dakka un dennek thama chamara kapugedara + chamara silva....
amarama badu dekak un denna.kapuwage fitness athin nm patteta thibba.one ekak panala allalala innwa.e wagema okage bat eke bolayak wadunoth dot wenwa.
ekama awula mun denna batting karanne na hariyata.itn wadak nane.
filding kachalma gona thama mendis![]()
okage athata bolayak danawata wada podi wayaas 10ta adu ekekge athata bolayak dana eka sure podi eka allai kiyala...![]()

ඌ 2007 ලෝක කුසලානේ එහෙම හොදට සෙල්ලම් කලා...

කපුවගේයි සිල්වාගෙයි ෆීල්ඩින්ග් හොදයි තමා...
චාමර සිල්වා ඩොමෙස්ටික් සීසන් එකේ හොදට ගහලා නැෂනල් ටීම් දාපු ගමන් ගම කනවනේ..ඌ 2007 ලෝක කුසලානේ එහෙම හොදට සෙල්ලම් කලා...
ඇයි බන් මාලින්ග..උගෙත් ෆීල්ඩින්ග් හොද නෑනේ එච්චර...මෙන්ඩා දැන් තව ටිකක් හොදයි...ඕකා ආපු දවස් වල කුකුල්ලු අල්ලනවා වගේ බෝල ඇල්ලුවේ...එක පාරක් ඕකා බෝලයක් අල්ලන්න දුවගෙන ගිහින් පයින් ගහලා හතරකුත් යැව්වා මතකයි...![]()

නෑ නෑ බන් හර්බජාන්ලගේ ෂෙවාග්ලගේ...![]()

ow.. dhoniwa rest karanawalu..

hikz ow bn mendiya nm goo pora....
ahh sachithrath hodai fielding walin nm
mata mathakai issara chamara silva pattta panillak panala catch ekak gnnwa.uge oluwath baratama anenawa.sira fielding thibba.
batting thama case eaka.ow okata chance dunnema domestic hdta akrapu hindane.eth wadak une na

ගෙමක් වෙන්න ඔනේ ඉන්දියන් කාරයන්ගේ![]()