෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    කෝලියා එහෙම ෆීල්ඩ් කරන හැටි කෝමද..?:D

    indian team eke fielding standard eka den thibunata wada godak issarahata gihin. hethuwa unge fitness level eka hondai. ekath loku hethuwak wen athi un meda para seniorslawa squad eken halalanna.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඉස්සර මේ කලාපේ හොදම ෆීල්ඩින්ග් තිබ්බේ ලන්කාවේ:(....දැන් අතටම එන එව්වත් බිමට බානවා....:angry:
    කෝලි,රයිනා,ජඩේජා එහෙම පට්ට ෆීල්ඩර්ස්ලා නේ:rolleyes:......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?:oo:
    අපේ ටීම් එකේ තාම හොදට රකින්නේ දිල්ෂානුයි මයියයි විතරයි...:angry::angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    එහෙම කියන්න එපා කන්ඩම්බියා ගේ ෆිල්ඩින්ග් කොහොමද 3ර්ඩ් ඔඩී අයි එකේ :lol:

    ඔකුන් 2ට වඩා කපුවා හොදයි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්

    :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ado den yana odi eke nz aluth pacee adam milne 150+ eka digata danawa ban. uta swing karannath puluwan e pace eke..:shocked: maru bolarayek unahaki injury awe nathnam. shane bond wage tikak bowling action eka ehema. penumath tikak withara ewage. habai bond wata height mu.

    Tow t20 eketh damma eka nam baluwa bat eka palena saddayak enne wadiddi. Kulege ball bat eke wadiddi ena lassana sadde enne na:baffled::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    එස් එල් ක්‍රිකට් තොරන්නෙ ප්ලේයර්ස්ල 15යි. අනිත් 15 තොරන්නෙ තුන්ඩු උඩ දාල ඈම් සීරියස්

    😂😂😂😂😂😂😂😂😂😂😂
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    ඉස්සර මේ කලාපේ හොදම ෆීල්ඩින්ග් තිබ්බේ ලන්කාවේ:(....දැන් අතටම එන එව්වත් බිමට බානවා....:angry:
    කෝලි,රයිනා,ජඩේජා එහෙම පට්ට ෆීල්ඩර්ස්ලා නේ:rolleyes:......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?:oo:
    අපේ ටීම් එකේ තාම හොදට රකින්නේ දිල්ෂානුයි මයියයි විතරයි...:angry::angry:

    uba dannawada machn me seen eka...
    mn ape patta fielding dakka un dennek thama chamara kapugedara + chamara silva....
    amarama badu dekak un denna.kapuwage fitness athin nm patteta thibba.one ekak panala allalala innwa.e wagema okage bat eke bolayak wadunoth dot wenwa.
    ekama awula mun denna batting karanne na hariyata.itn wadak nane.

    filding kachalma gona thama mendis :angry:
    okage athata bolayak danawata wada podi wayaas 10ta adu ekekge athata bolayak dana eka sure podi eka allai kiyala... :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    එහෙම කියන්න එපා කන්ඩම්බියා ගේ ෆිල්ඩින්ග් කොහොමද 3ර්ඩ් ඔඩී අයි එකේ :lol:

    ඔකුන් 2ට වඩා කපුවා හොදයි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්

    :D

    fielding walata ekek danna one na bn...
    oo bat karanneth na hariyata
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙම කියන්න එපා කන්ඩම්බියා ගේ ෆිල්ඩින්ග් කොහොමද 3ර්ඩ් ඔඩී අයි එකේ :lol:

    ඔකුන් 2ට වඩා කපුවා හොදයි චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්

    :D

    :P

    ඇයි දෝනියාට මොනවා වෙලාද බන් WC ගහනවා නේ පොර උන් ගේ ශෙවාග් යුවරාජ් හරබජාන් එහෙම හලලා ලු ස්කොඩ් එකෙක් WC

    :eek:

    cricinfo eke thibbe...:rolleyes:
    අනේ මන්දා බන්...උන් මේ පාර ගන්නෙ නෑ කියන්නේ උන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය හමාරයි කියන එකනේද?උන්ට ආයේ එන්න කාලෙකුත් නෑනේ....:baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :P

    cricinfo eke thibbe...:rolleyes:
    අනේ මන්දා බන්...උන් මේ පාර ගන්නෙ නෑ කියන්නේ උන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය හමාරයි කියන එකනේද?උන්ට ආයේ එන්න කාලෙකුත් නෑනේ....:baffled:

    දෝනි ගේ ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba dannawada machn me seen eka...
    mn ape patta fielding dakka un dennek thama chamara kapugedara + chamara silva....
    amarama badu dekak un denna.kapuwage fitness athin nm patteta thibba.one ekak panala allalala innwa.e wagema okage bat eke bolayak wadunoth dot wenwa.
    ekama awula mun denna batting karanne na hariyata.itn wadak nane.

    filding kachalma gona thama mendis :angry:
    okage athata bolayak danawata wada podi wayaas 10ta adu ekekge athata bolayak dana eka sure podi eka allai kiyala... :rofl::rofl:

    කපුවගේයි සිල්වාගෙයි ෆීල්ඩින්ග් හොදයි තමා...:yes:
    චාමර සිල්වා ඩොමෙස්ටික් සීසන් එකේ හොදට ගහලා නැෂනල් ටීම් දාපු ගමන් ගම කනවනේ..:baffled:ඌ 2007 ලෝක කුසලානේ එහෙම හොදට සෙල්ලම් කලා...:yes:
    ඇයි බන් මාලින්ග..උගෙත් ෆීල්ඩින්ග් හොද නෑනේ එච්චර...මෙන්ඩා දැන් තව ටිකක් හොදයි...ඕකා ආපු දවස් වල කුකුල්ලු අල්ලනවා වගේ බෝල ඇල්ලුවේ...එක පාරක් ඕකා බෝලයක් අල්ලන්න දුවගෙන ගිහින් පයින් ගහලා හතරකුත් යැව්වා මතකයි...:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    කපුවගේයි සිල්වාගෙයි ෆීල්ඩින්ග් හොදයි තමා...:yes:
    චාමර සිල්වා ඩොමෙස්ටික් සීසන් එකේ හොදට ගහලා නැෂනල් ටීම් දාපු ගමන් ගම කනවනේ..:baffled:ඌ 2007 ලෝක කුසලානේ එහෙම හොදට සෙල්ලම් කලා...:yes:
    ඇයි බන් මාලින්ග..උගෙත් ෆීල්ඩින්ග් හොද නෑනේ එච්චර...මෙන්ඩා දැන් තව ටිකක් හොදයි...ඕකා ආපු දවස් වල කුකුල්ලු අල්ලනවා වගේ බෝල ඇල්ලුවේ...එක පාරක් ඕකා බෝලයක් අල්ලන්න දුවගෙන ගිහින් පයින් ගහලා හතරකුත් යැව්වා මතකයි...:rofl:

    hikz ow bn mendiya nm goo pora....
    ahh sachithrath hodai fielding walin nm :yes:

    mata mathakai issara chamara silva pattta panillak panala catch ekak gnnwa.uge oluwath baratama anenawa.sira fielding thibba.
    batting thama case eaka.ow okata chance dunnema domestic hdta akrapu hindane.eth wadak une na
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ow.. dhoniwa rest karanawalu..

    :yes:

    hikz ow bn mendiya nm goo pora....
    ahh sachithrath hodai fielding walin nm :yes:

    mata mathakai issara chamara silva pattta panillak panala catch ekak gnnwa.uge oluwath baratama anenawa.sira fielding thibba.
    batting thama case eaka.ow okata chance dunnema domestic hdta akrapu hindane.eth wadak une na

    ඔව් බන් සචිත්‍රයත් හොදට ෆීල්ඩ් කරනවා තමා...:yes:

    ගෙමක් වෙන්න ඔනේ ඉන්දියන් කාරයන්ගේ :oo:

    බළළා මැටියෙන් හරි මීයෝ අල්ලනවනම් එච්චරනේ....;)
    උන්ගෙ පරන උන් නැති උනා කියලා උන් මැච් පරදින්නේ නෑනේ...:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉස්සර මේ කලාපේ හොදම ෆීල්ඩින්ග් තිබ්බේ ලන්කාවේ:(....දැන් අතටම එන එව්වත් බිමට බානවා....:angry:
    කෝලි,රයිනා,ජඩේජා එහෙම පට්ට ෆීල්ඩර්ස්ලා නේ:rolleyes:......රහනේගේ ෆීල්ඩිනුත් හොදද කොහෙද?:oo:
    අපේ ටීම් එකේ තාම හොදට රකින්නේ දිල්ෂානුයි මයියයි විතරයි...:angry::angry:

    sangaiya ??? :rofl: