** රට දිනවන්න ** මේ පාරෙන් එන්න **

Dec 8, 2014
129
8
0
** රට දිනවන්න ** මේ පාරෙන් එන්න **

මෛත්‍රීපාලගේ මුසාවන් ඉදිරියේ ඔබත් රැවටුනාද?
පැවසු බොරු හෙළිකිරීමට කාලයයි මේ..
වැඩ නොකර වැඩ කරන්නේ දුන්නේ නැතැයි මුසාබස් දෙසු වසලයෙක්ට ඔබේ වටිනා මනාපය පළකර රටේ විනාශය කරා යන පව්කාර ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සිතා සිටීද?
රට සමග ඉදිරියට යන්න.. මේ පාරෙන් එන්න...

ජනපතිදුනි.. ඔබයි සැමදා අපේ විශ්වාසය.. ඔබයි සැමදා අපේ හදගැස්ම..
චිරං ජයතු ජනපතිදුනි...

Mahinda-Rajapaksa.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පාරෙ එන්නෙ කොහොමද බං.. කාපට් එක වැස්සට හොඳන් ගිහින්.. ඒ මදිවට මොකෙක්ද කොකටුවෙක්ගෙ බෝඩ් වගයක් එල්ලලා පාර පුරාම පාර පේන්නෙත් නෑ..
     
    Dec 8, 2014
    129
    8
    0
    ඔය පාරෙ එන්නෙ කොහොමද බං.. කාපට් එක වැස්සට හොඳන් ගිහින්.. ඒ මදිවට මොකෙක්ද කොකටුවෙක්ගෙ බෝඩ් වගයක් එල්ලලා පාර පුරාම පාර පේන්නෙත් නෑ..

    මෛත්‍රීපාල කියපු සේරම බොරු ඒ හැම එකක්ම ගොතපු කතා...
    උදාහරණයක් මෙතනම දෙන්නද?:rolleyes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෛත්‍රීපාල කියපු සේරම බොරු ඒ හැම එකක්ම ගොතපු කතා...
    උදාහරණයක් මෙතනම දෙන්නද?:rolleyes:

    මම ඌට ඡන්දෙ දෙන්නෙත් නෑ බං..:cool:
    උදාහරණ දාහන් අවුලක් නෑ..:D
     
    Dec 8, 2014
    129
    8
    0
    මම ඌට ඡන්දෙ දෙන්නෙත් නෑ බං..:cool:
    උදාහරණ දාහන් අවුලක් නෑ..:D

    සේනක බිබිලේ ඖෂධ පණත මෛත්‍රීපාල මහත්තයා හරිගස්සල එකේ ඔක්කොම වැඩ ඉවර කරල ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිතුමා එක අතුරුදහන් කළා කියල කතාවක් එතුමා කිව්වා උබ එක ගැන දැනුවත්ද?:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සේනක බිබිලේ ඖෂධ පණත මෛත්‍රීපාල මහත්තයා හරිගස්සල එකේ ඔක්කොම වැඩ ඉවර කරල ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිතුමා එක අතුරුදහන් කළා කියල කතාවක් එතුමා කිව්වා උබ එක ගැන දැනුවත්ද?:confused:
    එහෙම සීන් එකක් අහලා තිබුණෙ නෑ.. කියපං බලන්න..:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    මෛත්‍රිපාලගේ මුසාවලට අපි රැවටුනා
    ඒක නිසා
    උබ පුka දෙන්නේ නැතුව නිදාගනින්​

    මේ පාරෙන් ආවොත් uකවලා යවන්නේ
    :P
     
    Last edited:
    Dec 8, 2014
    129
    8
    0
    මෛත්‍රිපාලගේ මුසාවලට අපි රැවටුනා
    ඒක නිසා
    උබ පුka දෙන්නේ නැතුව නිදාගනින්​

    මේ පාරෙන් ආවොත් uකවලා යවන්නේ
    :P

    අනේ ඉතිං වැදගත් දෙයක් කතා කරනකොට, ඇත්ත මෙතන එවුන්ට පෙන්නනකොට උබ ඔය පශ්චාත් භාගේ මෙතන නොදී පලකො පුතේ...:rofl::P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    අනේ ඉතිං වැදගත් දෙයක් කතා කරනකොට, ඇත්ත මෙතන එවුන්ට පෙන්නනකොට උබ ඔය පශ්චාත් භාගේ මෙතන නොදී පලකො පුතේ...:rofl::P

    මොනවද මහත්තයෝ ඇත්ත. නිකන් කිච වෙන්නේ නැතිව ලගින් නවාගෙන යනවද පව් නොදි. ඔයිට වඩා නම්බුයි ඕයි හිගාකනවා . හිරුණිකාත් දැන් අපේ පැත්තේ ඕයි. තව කාවද ගන්න ඕන . ලගදිම මහින්දයත් එනවා :D
     
    Last edited:
    Dec 8, 2014
    129
    8
    0
    මොනවද මහත්තයෝ ඇත්ත. නිකන් කිච වෙන්නේ නැතිව ලගින් නවාගෙන යනවද පව් නොදි. ඔයිට වඩා නම්බුයි ඕයි හිගාකනවා . හිරුණිකාත් දැන් අපේ පැත්තේ ඕයි. තව කාවද ගන්න ඕන . ලගදිම මහින්දයත් එනවා :D

    දැක්ක දැක්ක......
    උබම උබේ කටින්ම සල්ලි වලට එක එකා වෙනුවෙන් කඩේ යන්න ලෑස්ති කියල දාල තිබුන ඒවා අපිත් දැක්ක...
    මං බස ගාල කෝට් කරා... අනිත් පැත්ත හැරිලා බලද්දී ඒවා එඩිට් කරලා...
    ඇයි පුතේ බය උනාද...
    ගූ ගියාද...:lol::lol::lol::lol:
     
    Dec 8, 2014
    129
    8
    0
    කෝ කෝ ඉතිං අර පොස්ට් එඩිට් කරන්න තරඟ රිදිච්ච මල් පොන්සියා..
    කොහෙද පුතේ උබ දිව්වේ...
    සල්ලි වලට නැමෙන එකා එක කෙලින්ම පිලි අරන් පස්සේ පට ගාල එඩිට් කරා..
    ඒ වෙද්දී කමෙන්ට් එක කෝට් වෙලා...
    එක දැක්ක විතරයි පොන්සිය දුවල...
    අඩෝ වරෙන් වරෙන්.. ගූ ගියාද... මේවා කෝට් කරපං...:lol::lol::lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    ඔය පාරෙ එන්නෙ කොහොමද බං.. කාපට් එක වැස්සට හොඳන් ගිහින්.. ඒ මදිවට මොකෙක්ද කොකටුවෙක්ගෙ බෝඩ් වගයක් එල්ලලා පාර පුරාම පාර පේන්නෙත් නෑ..
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සේනක බිබිලේ ඖෂධ පණත මෛත්‍රීපාල මහත්තයා හරිගස්සල එකේ ඔක්කොම වැඩ ඉවර කරල ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිතුමා එක අතුරුදහන් කළා කියල කතාවක් එතුමා කිව්වා උබ එක ගැන දැනුවත්ද?:confused:

    කියහං.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෛත්‍රීපාල කියපු සේරම බොරු ඒ හැම එකක්ම ගොතපු කතා...
    උදාහරණයක් මෙතනම දෙන්නද?:rolleyes:

    Palayan yanne gon bijjo...THo hithuwada ravatenne api harak kiyala??

    Borukaaraya mokaada,honda ekaa mokaada kiyala api dannawa...ekata umba wagey evun oney naha
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෝ කෝ ඉතිං අර පොස්ට් එඩිට් කරන්න තරඟ රිදිච්ච මල් පොන්සියා..
    කොහෙද පුතේ උබ දිව්වේ...
    සල්ලි වලට නැමෙන එකා එක කෙලින්ම පිලි අරන් පස්සේ පට ගාල එඩිට් කරා..
    ඒ වෙද්දී කමෙන්ට් එක කෝට් වෙලා...
    එක දැක්ක විතරයි පොන්සිය දුවල...
    අඩෝ වරෙන් වරෙන්.. ගූ ගියාද... මේවා කෝට් කරපං...:lol::lol::lol::lol:

    Ohoma thawa daapan...ethakota Lookata denne inne evunuth denne naha...Keep it up baby
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    සේනක බිබිලේ ඖෂධ පණත මෛත්‍රීපාල මහත්තයා හරිගස්සල එකේ ඔක්කොම වැඩ ඉවර කරල ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිතුමා එක අතුරුදහන් කළා කියල කතාවක් එතුමා කිව්වා උබ එක ගැන දැනුවත්ද?:confused:

    ඔය පනත අන්තර්දාන වෙලා කියල මයිත්‍රී පහුගිය දවස්වල කෑ ගගා හිටිය මතකයි. මොකද වෙලා තියෙන්නෙ මචන්?? සේනක බිබිලෙට මැරෙන්න උනෙත් ඔය පනත නිසා නේද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    While charging that President Mahinda Rajapaksa was leading the country towards a corrupt and authoritarian state, veteran film Director Somarathna Dissanayake said that he would support common opposition candidate Maithripala Sirisena at the upcoming Presidential Election for a country free of corruption.

    He charged the incumbent President was deceiving the people through the term given to him in 2010 and the powers vested in the Executive Presidency.

    “People voted for President Rajapaksa to show their gratitude for defeating terrorism. However, the corruption, thievery and lawlessness had increased since the second term of office of the President,” he said
    - See more at: http://www.dailymirror.lk/58497/somarathna-backs-maithri#sthash.fgOVIurU.dpuf
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔය පාරෙ එන්නෙ කොහොමද බං.. කාපට් එක වැස්සට හොඳන් ගිහින්.. ඒ මදිවට මොකෙක්ද කොකටුවෙක්ගෙ බෝඩ් වගයක් එල්ලලා පාර පුරාම පාර පේන්නෙත් නෑ..

    පට්ට කතාව ඕයි.. :lol::lol::lol::lol::lol: