** රට දිනවන්න ** මේ පාරෙන් එන්න **
මෛත්රීපාලගේ මුසාවන් ඉදිරියේ ඔබත් රැවටුනාද?
පැවසු බොරු හෙළිකිරීමට කාලයයි මේ..
වැඩ නොකර වැඩ කරන්නේ දුන්නේ නැතැයි මුසාබස් දෙසු වසලයෙක්ට ඔබේ වටිනා මනාපය පළකර රටේ විනාශය කරා යන පව්කාර ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සිතා සිටීද?
රට සමග ඉදිරියට යන්න.. මේ පාරෙන් එන්න...

ජනපතිදුනි.. ඔබයි සැමදා අපේ විශ්වාසය.. ඔබයි සැමදා අපේ හදගැස්ම..
චිරං ජයතු ජනපතිදුනි...
චිරං ජයතු ජනපතිදුනි...