යකෝ...කෑලි කෑලි කපල හරි ගෙනත් දීපන්කො R34 GTR එකක්.....Stepler ගහලා හරි අමුණ ගන්නම්...අංක තහඩු නැතිව 10km පැදලා අවුරුදු ගානකට ඇතුලට ගියත් දුක නෑ බන්....
![]()
සිරාවටම, මගෙත් ආසම කාර් එක.
යකෝ...කෑලි කෑලි කපල හරි ගෙනත් දීපන්කො R34 GTR එකක්.....Stepler ගහලා හරි අමුණ ගන්නම්...අංක තහඩු නැතිව 10km පැදලා අවුරුදු ගානකට ඇතුලට ගියත් දුක නෑ බන්....
![]()
ලොල් බන්යකෝ...කෑලි කෑලි කපල හරි ගෙනත් දීපන්කො R34 GTR එකක්.....Stepler ගහලා හරි අමුණ ගන්නම්...අංක තහඩු නැතිව 10km පැදලා අවුරුදු ගානකට ඇතුලට ගියත් දුක නෑ බන්....
![]()
චැසිස් නැතිව අනිත් ටික ගෙනල්ල දෙන්නම් 

samanyen japane 2000 withara hadapu used engine ekak kiyak wage wenawada spare parts walata gannawanam? 2000cc diesel wage...
dan oya chasis ewanna bane khomath. chasis eka nathuwa body parts tika ewanna baida. mata asawak thiyanawa katha anatha wahanayak aran eke body eka wisi karala lassana car ekaka body parts thiyala godlike engine ekakuth thiyala duwanna god wage

. මාත් ට්රයි කලා 89 පැජෙරෝ එකක් චැසිස් කොටල අමුනන්න. 
ලොල් බන්චැසිස් නැතිව අනිත් ටික ගෙනල්ල දෙන්නම්
එහෙම බෑ බන්, උබට ඔය විදියට කරන්න මෙහෙ චැසිස් එකක් එපයි. හිතපන් උබට පටන හුචක්කු dodge චැලෙන්ජර් එකක චැසිස් එකක් හම්බුනා. උබට බෑ ඔකට මාර්ක් II එකක බොඩි එන්ජින් තියන්න. තිබ්බත් ඕක ලයිසන්, එකෝ ටෙස්ට් එක කරද්දි එන්ජින්, චැසි ගැලපෙන්නෙ නෑ කියල මාට්ටු වෙනව. කෙලින්ම රස පරීක්ෂක දානව.
*ට උගස් තියන්න වෙන කතන්දරයක් ඕක. මාත් ට්රයි කලා 89 පැජෙරෝ එකක් චැසිස් කොටල අමුනන්න.
![]()

රත්තරං;17497217 said:අවුට්ස්ටේශන් ඇවිත් ඉන්නේ සිංහලු, ෆෝන් කටුවෙන් කොටන්න බෑ, හෙට සේරම කියවන්න ඕනේ

ඇව්ත් බලපන්කො patrol ඒක junk yard ඒකක් බවට පත් කරලා තියෙන්නේරත්තරං;17497217 said:අවුට්ස්ටේශන් ඇවිත් ඉන්නේ සිංහලු, ෆෝන් කටුවෙන් කොටන්න බෑ, හෙට සේරම කියවන්න ඕනේ

chasis ekata engine galapennama oneda. Engine eka anatha una kiyalawath aluth engine ekak daganna baida..
oya ehenam kada wala engine ehema wikunanna thiyanne ho gala
Body partd dala wenas karabbawath baida. Oya body kits wage..
Mata one lassana dorawal and sunroof thiyana mark 2 ekaka sonna ebgine eka ain karala 2c engine ekak thiyala lassana body parts.. bumpers front gryll wage ewwa dala gan a hodlike karala
) එන්ජින් එක වෙනස් එකක් තියනවනම් RMV එකෙන් permission ගන්න ඕන. එතකොට දෙනව letter එකක් + රෙජිස්ටර් කරල 325 නම්බර් දෙන්නෙ මම දන්න විදියට (sure නෑ), කස්ටම් ක්ලියර් කරද්දි ඒ letter එක කස්ටම් එකට දෙන්න ඕන. කඩේකින් ගන්නවනම් කඩේ එකා එ letter එක අරන් next shipment එකට ඌ තඩි එන්ජින් එකක් දාගන්නව 
රත්තරං;17497217 said:අවුට්ස්ටේශන් ඇවිත් ඉන්නේ සිංහලු, ෆෝන් කටුවෙන් කොටන්න බෑ, හෙට සේරම කියවන්න ඕනේ

හරියටම 100%ක්ම දන්නෙ නෑ මචන්, හැබැයි පොතේ (චැසිස්) තියන මොඩ්ල් එකට වෙනස් බොඩි තියන්න බෑ (ඒ කියන්නෙ බොඩි කිට්, අරවමේව කරල ලාන්සර් එක කොරොල්ල කරන්න බෑ) එන්ජින් එක වෙනස් එකක් තියනවනම් RMV එකෙන් permission ගන්න ඕන. එතකොට දෙනව letter එකක් + රෙජිස්ටර් කරල 325 නම්බර් දෙන්නෙ මම දන්න විදියට (sure නෑ), කස්ටම් ක්ලියර් කරද්දි ඒ letter එක කස්ටම් එකට දෙන්න ඕන. කඩේකින් ගන්නවනම් කඩේ එකා එ letter එක අරන් next shipment එකට ඌ තඩි එන්ජින් එකක් දාගන්නව
![]()

engine maru karala reg karamath 325 denne machan english number walanam E da koheda ehema unama market eka tikak adu wenawa eka nisa engine tibbata godak wahana reg karanne na eka loku awlak na chassi body maru karoth tamai awla tiyenneAde ethakota oya 325 thiyanne ehema wenas karapu ewada
english number thiichcha wahanekata engine thibbamayh 325 da. Oya awasara ganna ekata rmv ekata salli dennath oneda. Kohomada car ekakata thadi landcruiser engine ekak thibboth genalla. Piyabanna puluwan
awasara gafdi sadarana hethuwak thiyennath oneda dan thiyana engine eka gewila wage. Ethakota parana engine eka kadekata wikunanawa
interior ona deyak karanna puluwanne. Mark 2 ekakata premio beige interior eka sampurnayenma gennala gahanna wage![]()
chasis ekata engine galapennama oneda. Engine eka anatha una kiyalawath aluth engine ekak daganna baida..
oya ehenam kada wala engine ehema wikunanna thiyanne ho gala
Body partd dala wenas karabbawath baida. Oya body kits wage..
Mata one lassana dorawal and sunroof thiyana mark 2 ekaka sonna ebgine eka ain karala 2c engine ekak thiyala lassana body parts.. bumpers front gryll wage ewwa dala gan a hodlike karala
Ade ethakota oya 325 thiyanne ehema wenas karapu ewada
english number thiichcha wahanekata engine thibbamayh 325 da. Oya awasara ganna ekata rmv ekata salli dennath oneda. Kohomada car ekakata thadi landcruiser engine ekak thibboth genalla. Piyabanna puluwan
awasara gafdi sadarana hethuwak thiyennath oneda dan thiyana engine eka gewila wage. Ethakota parana engine eka kadekata wikunanawa
interior ona deyak karanna puluwanne. Mark 2 ekakata premio beige interior eka sampurnayenma gennala gahanna wage![]()
ඔව් මචන් සාදාරන හේතු දෙන්න ඕන. සල්ලි ගෙවන්නත් ඕන. ලොකු ගානක් නෙවෙයි. 20ක් විතරම මම හිතන්නෙ. අපිට හේතුද නැත්තෙ. මේ සිස්ටම් එකට චැසිස් එකක් වුනත් ගෙනාවැකි, හැබැයි පරන චැසිස් එක ඇදවෙලා හරි මොනව හරි හේතු දීල ඒක පෙන්නන්නත් ඕන. . එතකොට ඒ පරන එක නිශ්ප්රභා කරල පෙර්මිට් එකක් දෙනව අලුත් එකක් ගේන්න. E නම්බර් දෙනව දැන් ගේන ඒවට.
Ade ethakota oya 325 thiyanne ehema wenas karapu ewada
english number thiichcha wahanekata engine thibbamayh 325 da. Oya awasara ganna ekata rmv ekata salli dennath oneda. Kohomada car ekakata thadi landcruiser engine ekak thibboth genalla. Piyabanna puluwan
awasara gafdi sadarana hethuwak thiyennath oneda dan thiyana engine eka gewila wage. Ethakota parana engine eka kadekata wikunanawa
interior ona deyak karanna puluwanne. Mark 2 ekakata premio beige interior eka sampurnayenma gennala gahanna wage![]()
pissu kelinna epa ban.. parana version ekakata aluth version eke grills ehema denmata awlak na.. mokada wahane model eka wenas wenne na na.. uba oya wena chassis walata wena body tiyala engine tiyala nikan amaruwe wetenna epa..
whane pothe engine capacity engine number okkoma tiyenawa ne.. kadawal wala tiyenne a model eke engine swap karana ewnta ganna.. neththam uba RMV gihin potha wenas karanna one..
Ape pette van ekak heppuna kudu wennama.. pora RMV giya van ekata body permit hambuna.. engine ekath tibba den onna tiyenawa aluth ma wahanayak.. hebei parana number ekamai..
Okkotoma laksha 22 giya kiwwa

Machan chassis diruwoth puluwan da? body newe mama kiyanne chassis?
(පොඩ්ඩක් එහා මෙහා කරන්න පුලුවන් ඉතින්
)
පුලුවන් මචන්..RMV එකට පෙන්නල පර්මිට් එකක් ගත්තැකි. ඒකෙන් එ ජාතියෙම චැසිස් එකක් ගෙනාවැකි(පොඩ්ඩක් එහා මෙහා කරන්න පුලුවන් ඉතින්
)
පුලුවන් මචන්..RMV එකට පෙන්නල පර්මිට් එකක් ගත්තැකි. ඒකෙන් එ ජාතියෙම චැසිස් එකක් ගෙනාවැකි(පොඩ්ඩක් එහා මෙහා කරන්න පුලුවන් ඉතින්
)
Den van ekaka wage nam chassis kiwwahama ara strong yakada frame eka witarada chassis wenne? body eka wenamada? parana body ekama da?