පිස්සුද බං.. කැපුවා වගේ නෙමෙයි එහෙනම් වැවෙන්න නොදීම තියාගන්න ඕන.. චුට්ට වැවුණ ගමන් කටු වැගේ ඇනෙනවා.. එතකොට පට්ට ආතල්..
ඩියෝ ගාන්න මවිල් කපන්න ඕන නෑ බං.. Rexona එක නම් මවිල් වල ගෑවුණාම සුදු පාටට බැඳෙනවා..
AXE, Nivea, Adidas, Speed Stick ඔයින් එකක් පාවිච්චි කරපන්..

උඹ එලකිරි එකෙ එවුන් මයිල් කපනවද කියල අහන්නද මේ account එක හැදුවේ?මේ තොපිලා අත යට තියන මයිල් කපනවද බොලව්?
ඩියෝ පාවිච්චි කරන ගොඩක් උන් කපනවලු.
ඒත් බන් එහෙම කැපුවහම උඩුකය නිරුවත්ව කොහොමද බන් එලිපහලියට බහින්නේ... ?![]()

Aniwaryema kapapapan..kapuwata passe tika dawasak yaddi hithei ai mn mechcharakal meka kapuwe naththe kiyala..

උඹ එලකිරි එකෙ එවුන් මයිල් කපනවද කියල අහන්නද මේ account එක හැදුවේ?![]()
උඹ එලකිරි එකෙ එවුන් මයිල් කපනවද කියල අහන්නද මේ account එක හැදුවේ?![]()

මම නම් දෙපාරක් විතර කැපුවා.එපා වෙනවා කැපුවම .මයිල් කොට ඇනෙන කොට ෆුල් ආතල් .දැන් කරන්නේ කතුරෙන් ලාවට වගේ කපනවා

පිස්සුද බං.. කැපුවා වගේ නෙමෙයි එහෙනම් වැවෙන්න නොදීම තියාගන්න ඕන.. චුට්ට වැවුණ ගමන් කටු වැගේ ඇනෙනවා.. එතකොට පට්ට ආතල්..
ඩියෝ ගාන්න මවිල් කපන්න ඕන නෑ බං.. Rexona එක නම් මවිල් වල ගෑවුණාම සුදු පාටට බැඳෙනවා..
AXE, Nivea, Adidas, Speed Stick ඔයින් එකක් පාවිච්චි කරපන්..

Watinawa machooo tnkuu kiwata![]()