සෝමරත්න

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් ආසම නැති එකෙක් මූ..
    කඩේ ගියේ පැනලා..
    දැන්වත් ඇත්ත තේරුනා නම් ලොකු දෙයක්..

    මමත් ආස නැති චරිතයක්, රෙදි නැතිව කඩේ යන්නේ. අනිකා ජැක්සන්.:dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දට කඩේ ගිහින් කාලා කාලා චිත්‍රපටි ඉස්කෝලවලින් කලාප වලින් ගෙන්නගෙන පෙන්නල පිටපත් නීතියක් ගෙනාවයින් පස්සේ බිස්නස් බහිනව කියල අනිත් පැත්තට පනිනව.මොකට එනවද මන්ද වන්දි බට්ටයෝ.වන්දි බට්ටයෝ හින්ද තමයි මේ රටට කෙලවුනේ.:angry:

    @Dirala ඔය තියෙන්නේ ඇත්ත හේතුව

    මූ ඔය පිටපත් සිද්ධිය නිසා හිටපු චිත්‍රපට සංස්ථාවේ ලේබම්ට නඩු දැම්මා. ඒත් හරි ගියේ නැහැ !

    ඊට පස්සේ ලොක්කට වැන්දා අරලියගහ මන්දිරයට ගිහිල්ලා !. ඒත් හරි ගියේ නැහැ !

    ඕකුන් පෞද්ගලික වාසියට පනින උන් !

    හැබැයි ඉතින් කියන දේත් ඇත්ත ලොක්කගේ කාලේ වැහිච්ච film hall ගාන 30 කට වැඩියි මට ආරංචී විදිහට.. කලාවට පොදුවේ කරපු දෙයක් නැහැ

    විසෙන් විස නැසිල්ලකට ඔය අගේ උන් පාවිච්චි කරන්න පුළුවන් !
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    142ro5e.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    මමත් ආස නැති චරිතයක්, රෙදි නැතිව කඩේ යන්නේ. අනිකා ජැක්සන්.:dull:

    ඌත් ඒයිද දන්නේ නැ මොකක් හරි වැල්වටාරමක් කියාගෙන:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    @Dirala ඔය තියෙන්නේ ඇත්ත හේතුව

    මූ ඔය පිටපත් සිද්ධිය නිසා හිටපු චිත්‍රපට සංස්ථාවේ ලේබම්ට නඩු දැම්මා. ඒත් හරි ගියේ නැහැ !

    ඊට පස්සේ ලොක්කට වැන්දා අරලියගහ මන්දිරයට ගිහිල්ලා !. ඒත් හරි ගියේ නැහැ !

    ඕකුන් පෞද්ගලික වාසියට පනින උන් !

    හැබැයි ඉතින් කියන දේත් ඇත්ත ලොක්කගේ කාලේ වැහිච්ච film hall ගාන 30 කට වැඩියි මට ආරංචී විදිහට.. කලාවට පොදුවේ කරපු දෙයක් නැහැ

    විසෙන් විස නැසිල්ලකට ඔය අගේ උන් පාවිච්චි කරන්න පුළුවන් !

    ඇයි බන් tv channel වලින් tax ගහලා හැදුවේ සිනමා ගම්මානයක්:lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    BREAKING: මහින්ද ළඟ සිටි තවත් දැවැන්තයෙක් මෛත්‍රී සමග එක්වෙයි :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔබ මේ පවතින ක්‍රමයට විරුද්ධ නම් !

    මේ පවතින ක්‍රමය ගැන කල කිරී ඇත්නම් !

    එය විරුද්ධ වීමේ සුදුසුම ක්‍රමය ජනතා පරමාධිපත්‍යයෙන් ඔබට පැවරී ඇති ජන්දය නිසි ලෙස භාවිත කිරීමයි !

    නැතිනම් ඒ ක්‍රමයට අනුගත වූ නොමිනිසුන් ඔබගේ හඩ හෙට දිනයේත් අඩපණ කරනු ඇත.
     
    Similar threads