මමත් ආස නැති චරිතයක්, රෙදි නැතිව කඩේ යන්නේ. අනිකා ජැක්සන්.මම නම් ආසම නැති එකෙක් මූ..
කඩේ ගියේ පැනලා..
දැන්වත් ඇත්ත තේරුනා නම් ලොකු දෙයක්..

මහින්දට කඩේ ගිහින් කාලා කාලා චිත්රපටි ඉස්කෝලවලින් කලාප වලින් ගෙන්නගෙන පෙන්නල පිටපත් නීතියක් ගෙනාවයින් පස්සේ බිස්නස් බහිනව කියල අනිත් පැත්තට පනිනව.මොකට එනවද මන්ද වන්දි බට්ටයෝ.වන්දි බට්ටයෝ හින්ද තමයි මේ රටට කෙලවුනේ.![]()
මමත් ආස නැති චරිතයක්, රෙදි නැතිව කඩේ යන්නේ. අනිකා ජැක්සන්.![]()

@Dirala ඔය තියෙන්නේ ඇත්ත හේතුව
මූ ඔය පිටපත් සිද්ධිය නිසා හිටපු චිත්රපට සංස්ථාවේ ලේබම්ට නඩු දැම්මා. ඒත් හරි ගියේ නැහැ !
ඊට පස්සේ ලොක්කට වැන්දා අරලියගහ මන්දිරයට ගිහිල්ලා !. ඒත් හරි ගියේ නැහැ !
ඕකුන් පෞද්ගලික වාසියට පනින උන් !
හැබැයි ඉතින් කියන දේත් ඇත්ත ලොක්කගේ කාලේ වැහිච්ච film hall ගාන 30 කට වැඩියි මට ආරංචී විදිහට.. කලාවට පොදුවේ කරපු දෙයක් නැහැ
විසෙන් විස නැසිල්ලකට ඔය අගේ උන් පාවිච්චි කරන්න පුළුවන් !


ඇයි බන් tv channel වලින් tax ගහලා හැදුවේ සිනමා ගම්මානයක්![]()