☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
:lol:
අද රෑ 12??
ලංකාවේ වෙලවෙන්ද??
ලංකාවේ සයිට් එකක්ද ඕක?
අපේ එවුන්ගේ පච :P

අද රෑ දොලහ වෙනකන් විතරක් මොනවද බන්? :confused:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
උබ මෙදා පොටේ ආයුර්වේද වෙද්‍යවරියක් එක්කද යාලු වෙන්න හදන්නේ :shocked:

:angry::angry:
උස්සලා ගහනවා පොලවේ ගෙම්බා ගහනවා වගේ අම්මපා ලබුස්ට ඒක ඒක ඒවා කියන්න අවොත්....

අදින් පස්සේ මම මේකට නොයෙන්න ඉඩ තියෙනවා.....

එහෙම කරන්න එපා..එහෙනම් අපි දෙන්න ත්‍රෙඩ් එකක් දාමුද???? ඔයයි මමයි..මමයි ඔයය...ඊට පස්සේ මන් නැහැ ඔයා විතරයි...:baffled::baffled:

මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...
:shocked::shocked: මාත් එහෙමයි.....ඕවා නම් මොනවද....
ජේමිස්බන්ඩා007;17502412 said:

මේ මොකක්ද මේ...?????:angry::angry::angry: උස්සලා ගහනවා පොලවේ.....:angry::angry:
මේකේ screenshot එක KM , PM , AM ඔක්කොටම යවනවා :yes:

මටත් එවන්න.....:angry::angry: pm ටත් යවන්න....:lol::lol::lol:

අඩෝ චාමලිට මුකුත් කියල උඹ ඉන්න නෙවේ :frown:
මරාගෙන මැරෙනවා යකොව් :growl:
:cool::cool::cool: අන්න හිත හොද කොල්ලෝ....:cool::cool:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද රෑ දොලහ වෙනකන් විතරක් මොනවද බන්? :confused:
    ඒ සයිට් එකේ යාලුවෝ 100ක් සෙට් උනාම නොමිලේ බිබික්කන් දෙනවලු.
    ඒකත් අද රෑ 12 වෙනකන් විතරලු :(
    අසාදාරණයි බං :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ සයිට් එකේ යාලුවෝ 100ක් සෙට් උනාම නොමිලේ බිබික්කන් දෙනවලු.
    ඒකත් අද රෑ 12 වෙනකන් විතරලු :(
    අසාදාරණයි බං :(

    අර තනුවා මතක් වෙනවා බිබික්කම් කියද්දී...හයියු..... කිබුලා අපට බැන්නා නැති වෙන්න:lol::lol::lol:
    උ නැතිව වස පාලුයි.....මටරණ්ඩු වෙන්න u තරම් කවුරුත් සෙට් වෙන්නේ නැහැ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    එහෙම කරන්න එපා..එහෙනම් අපි දෙන්න ත්‍රෙඩ් එකක් දාමුද???? ඔයයි මමයි..මමයි ඔයය...ඊට පස්සේ මන් නැහැ ඔයා විතරයි...:baffled::baffled:

    :shocked::shocked: මාත් එහෙමයි.....ඕවා නම් මොනවද....

    :angry: වන් මෑන් ෂෝ එකකද???
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :cool::cool::cool: අන්න හිත හොද කොල්ලෝ....:cool::cool:

    අරු මං කිව්ව එක කොපි කළේ... :(
    අන්තිමට උගේ නම ගියා මගේ හම ගියා

    Smiley-Crying2.gif
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :angry::angry:
    උස්සලා ගහනවා පොලවේ ගෙම්බා ගහනවා වගේ අම්මපා ලබුස්ට ඒක ඒක ඒවා කියන්න අවොත්....

    ලබුස්ට ගහනකොට ඇයි චාමලී අඩන්නේ ?:eek::baffled::eek:
     
    Status
    Not open for further replies.