අද රෑ 12??
ලංකාවේ වෙලවෙන්ද??
ලංකාවේ සයිට් එකක්ද ඕක?
අපේ එවුන්ගේ පච![]()

අපේ එවුන්ට හිතෙන දේවල් නෙහ්![]()

උබ මෙදා පොටේ ආයුර්වේද වෙද්යවරියක් එක්කද යාලු වෙන්න හදන්නේ![]()


අදින් පස්සේ මම මේකට නොයෙන්න ඉඩ තියෙනවා.....


මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...

මාත් එහෙමයි.....ඕවා නම් මොනවද....ජේමිස්බන්ඩා007;17502412 said:


උස්සලා ගහනවා පොලවේ.....

මේකේ screenshot එක KM , PM , AM ඔක්කොටම යවනවා![]()

pm ටත් යවන්න....


අඩෝ චාමලිට මුකුත් කියල උඹ ඉන්න නෙවේ
මරාගෙන මැරෙනවා යකොව්![]()


අන්න හිත හොද කොල්ලෝ....

ඒ සයිට් එකේ යාලුවෝ 100ක් සෙට් උනාම නොමිලේ බිබික්කන් දෙනවලු.අද රෑ දොලහ වෙනකන් විතරක් මොනවද බන්?![]()


ජේමිස්බන්ඩා007;17502594 said:
ඒ සයිට් එකේ යාලුවෝ 100ක් සෙට් උනාම නොමිලේ බිබික්කන් දෙනවලු.
ඒකත් අද රෑ 12 වෙනකන් විතරලු
අසාදාරණයි බං![]()



එහෙම කරන්න එපා..එහෙනම් අපි දෙන්න ත්රෙඩ් එකක් දාමුද???? ඔයයි මමයි..මමයි ඔයය...ඊට පස්සේ මන් නැහැ ඔයා විතරයි...
මාත් එහෙමයි.....ඕවා නම් මොනවද....
වන් මෑන් ෂෝ එකකද???අන්න හිත හොද කොල්ලෝ....
![]()

අර tsu එකවුන්ට් හදාගෙන දඟලපු උන් දැන් කෝටිපති වෙලා ඇති නේද බං...





උස්සලා ගහනවා පොලවේ ගෙම්බා ගහනවා වගේ අම්මපා ලබුස්ට ඒක ඒක ඒවා කියන්න අවොත්....


