෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Tharanga?

    ඌ ඇරන් මොනවා කරන්නද බන්...
    අනික් ටීම් එකේ උන්ට කැච් ප්‍රැක්ටිස් එකක් නම් දුන්න හැකි...:P

    :D:D:D:D:D









    51e15e86c449f.image.jpg

    :P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia


    උබට අට පාස් වෙන්න බැරි උනාට මම පලිද බොල....මගෙ අධ්‍යාපන සුදුසුකම් උබට කියලා වැඩක් නැති නිසා කට පියා ගන්නවා...:rolleyes:
    මේ දවස් වල උබට ඕලෙවල් එක්සෑම් එක තියෙනවා නේද?ගිහින් ඒකට පාඩම් කරහන් එලකිරියේ රින්ගගෙන ඉන්නේ නැතිව..:rofl:


    :rofl::rofl::rofl: ridila loweth nathi wenna :lol::lol::lol: ubawa math ekka samana karanna ba ban :rofl::P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::rofl::rofl: ridila loweth nathi wenna :lol::lol::lol: ubawa math ekka samana karanna ba ban :rofl::P

    රිදිච්ච පාරට කියන්න දෙයක් නැතිව වැල් බයිලා ගහනවා..:nerd:
    අපෝ ඇත්ත බන්....උබ වගේ ලොම් හැලිච්ච ලොන්ත ගොබිලෙක් එක්ක මාව සමාන කරන්නේ කෝමද?:P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia


    රිදිච්ච පාරට කියන්න දෙයක් නැතිව වැල් බයිලා ගහනවා..:nerd:
    අපෝ ඇත්ත බන්....උබ වගේ ලොම් හැලිච්ච ලොන්ත ගොබිලෙක් එක්ක මාව සමාන කරන්නේ කෝමද?:P

    ane ban ubala api gana danne monada :rofl: dukai ubala gana ;)
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Tharanga dropped for New Zealand Tests :(:(


    පුදුම තේරිල්ලක්නෙ බන් තට්ටයා තෝරලා තියෙන්නෙ.
    අන්තිම මැච් එකේ 92 + 45 ගහපු එකාව කොහොමද බන් හලන්නෙ.
    මට හොඳට මතකයි උගෙ comeback මැච් එකේ Dale Styneට එහෙම face කරලා 80+ගහපු හැට්.මේ පාර club මැච් ටිකෙත් වැඩිම ලකුනු උගෙ
    .
    මාරයි.කවුරුවත්ම ගහපු නැති ඉන්දියාවෙ එක මැච් එකකින්ම ඌ එලියෙ:confused::confused::confused:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    SLC ඉන්නේ මහා ගොන් මැට්ටෝ ටිකක්. chainaman නෙමෙයි japanman ගෙනාවත් වැඩක් නැහැ උන්ට මැච් දෙන්නේ නැත්තන්. හැමදාම දාන්නේ අත දිගෑරල ගහන්න පුළුවන් අජන්ත මෙන්ඩිස්ව. කුසල් අනික. මේ series එකෙත් උගේ average එක 25ක් විතර . සාමාන්‍ය average එක 24යි. ඔහොම opener කෙනෙක් මොන මගුලක් කරන්නද. අර චන්දිමාල්ටවත් චාන්ස් එකක් දුන්න නම් හරි open කරන්න. හැබැයි එක චන්දිමල්ට දෙන අත්නිම චාන්ස් එක වෙයි. මහේලව opening දැම්මොත් වෙන්නේ මැදපෙළ හොදටම weak වෙන එක.එක හින්ද SLC එක ඉතා ඉක්මනින් දිල්ෂාන් එක්ක partnership එකක් ගොඩනගන්න පුළුවන් opener කෙනෙක් හොයාගන්න ඕන. නැත්තන් world cup එක කොට උඩ .
    CHANDIMALTA CHANCE DUNNA NEDA MACHAN
    KUSALTA TAWA CHANCE DUNNAMA MAK WENAWADA
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    උබට අට පාස් වෙන්න බැරි උනාට මම පලිද බොල....මගෙ අධ්‍යාපන සුදුසුකම් උබට කියලා වැඩක් නැති නිසා කට පියා ගන්නවා...:rolleyes:
    මේ දවස් වල උබට ඕලෙවල් එක්සෑම් එක තියෙනවා නේද?ගිහින් ඒකට පාඩම් කරහන් එලකිරියේ රින්ගගෙන ඉන්නේ නැතිව..:rofl:



    මම නම් හිතන්නේ කෞෂාල්ට හරි දික්වැල්ලට හරි චාන්ස් එකක් දීලා බලන්න ඕනේ කියලා:rolleyes:...තවත් නම් කුසල්ව තියාගෙන ඉදලා වැඩක් නෑ.:no:


    PALA DO YANNA :angry:
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Courageous hundreds from both Steve Smith and Michael Clarke has led Australia to 517/7 at stumps against India on a rain effected Day 2 of the 1st Test in Adelaide.

    10635978_922138714471892_1196481092560386532_n.jpg

    That was a one f...ing awesome hundred by Steven Smith. . . Wonderful to watch that guy bat. :):):)