ගම්මන්පිලත් ගිලෙන නැවට පැන්නෝ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ගම්මන්පිලත් ගිලෙන නැවට පැන්නෝ

ගම්මන්පිලත් සන්දානෙට පැන්නෝ. ඇයි බං මුන් මේ ගිලෙන නැවටපනින්නේ? අවුලක් නෑ ගියපාර කොළඹත් නෑ මූට.
 

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    HIVE ‍සෙට්‍ ‍එ‍ක ‍මේ‍ක ‍ඔ‍බ‍ල ‍බ‍ල‍පන්‍‍කො accept ‍වෙ‍න ‍ඉක්‍‍ම‍න



    Hive instant activation
     
    ගම්මන්පිල යළි කරණමක් ගහයි

    ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. ඔහු පාඨලි චම්පික රණවක හිටපු ඇමැති සමග පොදු ජනපති අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන වේදිකාවලට මීට කළින් නැඟ සිටියේය.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    [/CENTER]

    මේ පොන්නයෝ ත්‍රෙඩ් එක හයිජැක් නොකර පුක නොදී පල. ඕනේ හුට්ටක් ගහගනින් තොපේ හීව් රෙද්දෙ. :angry::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕකට ජන බලයක් නෑ. චම්පක රතන තමයි හෙල උරුමය
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක කුණු දතක්.විපක්ෂයේ තිබුන කුනු දතක් ගලවාගෙන තියෙන්නේ.ඕක රනිල් අගමැති වෙන්නේ නෑ, යූන්පි එක එපා ,මහින්ද හොඳයි කිය කියා හිටපු එකානේ.ඕකාව යවපු එක හොඳයි