ජාතික හෙළ උරුමය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළේ ය.
ඒ, මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.
ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළේ, මෙවර ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබියදී ය.




