Shit mata mey deshapalanaya epa wela oi

after

Member
Sep 5, 2009
3,692
486
0
10406700_10152371793321525_8876191913693716420_n.jpg

10846307_719365881494840_3673711360039238254_n.jpg

ජාතික හෙළ උරුමය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළේ ය.

ඒ, මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළේ, මෙවර ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබියදී ය.
 
ඌ කොහොමත් ආණ්ඩුවේම තමයි හිටියේ.ගම්මන්පිල විතරක් නෙමෙයි, එල්ලාවල මේදානන්ද හමුදුරුඔත් මහින්දටනේ සපෝර්ට් කලේ. කවුරුත් එන්නේ නැති හින්දා ඉන්න එවුන්ම බොරුවට මාධ්‍ය සාකච්චා තියලා කියනවා අපි මහින්දට සහය දෙනවා කියලා.

හෙට අනිද්දට මහින්දයත් මාධ්‍යය සාකච්චාවක් තියලා කියයිද දන්නෑ මගේ සහයත් මහින්දට කියලා.
:lol::lol:
 
Last edited:

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔන්න ඔය නිසයි මම කියන්නේ දේශපාලනය වෙනුවෙන් මරාගන්න එපා කියලා. ඔය එකෙක්වත් අපිට ආදරේට එහෙට මෙහෙටපනින්නේ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Politics nathuwa hive karamu ban full athal :D

    මගේ 100 සම්පුර්නයි. අලුත් අය ඉක්මනට Request කරන්න මම ඇසෙප්ට් කරනවා.

    https://beta.hive.im/join/f8f2

    ඔන්ලයින් ඉන්නව දිගටම..Request එවපු ගමන් Accept !
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ

    :lol: