එළකිරි විශේෂ නිවේදනයයි
එළකිරි දෙටු සාමාජිකයෙකු වන JesonRulez වන මා විසින් සකල ලෝක වාසී එළකිරි වැසියන් වෙත කියාසිටින වග නම් CrazyBuddy නමින් පෙනී සිටින රන්ධු හේෂාන් සහ මම යනු එකිනෙකට වෙනස් පුද්ගලයින් දෙදෙනෙකු බවයි. අපි දෙදෙනාගේ සමාන ලක්ෂණ සහ මිත්‍රත්වය පදනම් කරගෙන අපි දෙදෙනාම එක්කෙනෙක් යයි පැතිර යන මතය සාවද්‍ය බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
මීට JesonRulz.