අනුරුද්ධ පාදෙනියගේ කඩේ යෑම

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
අනුරුද්ධ පාදෙනියගේ කඩේ යෑම

රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කිසිම ලැජ්ජාවක් නැතිව ජනාධිපතිතුමාට කඩේ යනවා. විලිලැජ්ජවේ බෑ.
මේ තරම් කාලයක් දේශපාලනය වෙනුවෙන කඩේ ගිය සංගමයක් නෙවෙයි GMOA කියන්නෙ.සංගමයෙ නිලදාරින්ට පුද්ගලික දේශපාලන මත තිබුනත් GMOA විදියට ස්වාධීනව හිටියෙ. ඒත් අද ....
පාදෙනිය මහත්තයගේ පුද්ගලික දේශපාලනයක් නිසා කැලල මුලු සංගමයටම... :angry::angry::angry::angry::angry:
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10805745_625891564188395_2070225471656899564_n.jpg

    අපේ හාමුදුරුවනේ සිවුර දාගන මේ පවට කර ගහන්න එපා!


    10805745_625891564188395_2070225471656899564_n.jpg
    10846319_292618770947543_7047219896345864478_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තත්පරෙන් accept කරනු ලැබේ
    https://beta.hive.im/join/ec2e

    මේ hive කාරයෝ දැකලා දකලම් ඇතිවෙලා බන්. මහින්දයා එලකිරියෙන් හයිව් වසංගතය නතර කරොත් මම චන්දෙත් දෙනවා බැහැල වැඩත් කරනවා.

    මොන හොරකම් කලත් හයිව් නවත්තලා තියෙන්නේ හරිය™ කලගුණ සලකනවා අනිවාර්යෙන්
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :yes::yes::yes:
    මේ hive කාරයෝ දැකලා දකලම් ඇතිවෙලා බන්. මහින්දයා එලකිරියෙන් හයිව් වසංගතය නතර කරොත් මම චන්දෙත් දෙනවා බැහැල වැඩත් කරනවා.

    මොන හොරකම් කලත් හයිව් නවත්තලා තියෙන්නේ හරිය™ කලගුණ සලකනවා අනිවාර්යෙන්

    sirawatama
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    මහින්ද රාජපක්ෂ තුන්වෙනි වරටත් ජනාධිපති කළ යුතුයැයි සිතන ශ්‍රී ලංකාවේ ජනයා සිතිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.

    01. මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාව පත් නොකරන්නේ ඇයි?

    02. මහින්ද රාජපක්ෂ ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    03. මහින්ද රාජපක්ෂ ස්වාධීන අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    04. මහින්ද රාජපක්ෂ ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    05. මහින්ද රාජපක්ෂ ස්වාධීන මූල්‍ය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    06. මහින්ද රාජපක්ෂ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    07. මහින්ද රාජපක්ෂ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    08. මහින්ද රාජපක්ෂ ස්වාධීන ජාතික පොලිස් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    09. මහින්ද රාජපක්ෂ ස්වාධීන සීමා නිර්ණය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?

    10. මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට සහ අධිකරණයට වගකිව යුතු ආයතනයක් නොකරන්නේ ඇයි?

    11. මහින්ද රාජපක්ෂ විදේශ තානාපති සේවයට තමන්ගේ සහ තම ඇමතියන්ගේ සුදුසුකම් රහිත ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?

    12. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි රජයේ වැදගත් ආයතන මෙහෙයවීමට තම නුගත් ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?

    13. මහින්ද රාජපක්ෂට විද්‍යාත්මකව විෂයන් වෙන් කරන ලද සීමිත අමාත්‍ය මණ්ඩලයක් වෙනුවට ආයතනයෙන් ආයතනයට අමාත්‍යංශ පිහිටුවන ලද ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය ඇත්තේ ඇයි?

    14. මහින්ද රාජපක්ෂ ලංකාවේ, සිවිල් සහ අපරාධ නීතිය ප්‍රසිද්ධියේ උල්ලංඝණය කරන්නේ ඇයි?

    මහින්ද රාජපක්ෂ තුන් වෙනි වරටත් ලංකාවේ ජනාධිපති කළ යුතු යැයි කියන අයගේ අවධානය පිණීසයි. ඔබ මේ ප්‍රශ්ණ 14 ට පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරමි.