කපන්න අනින්න ඕන නැහැ.... මෙයින් එකක් දුන්න නම් ඇති බඩ කොර වෙලා, පරම්පරාවම චුත වෙන්න...
![]()
මගේ අනාගතේම අඳුරේ දාන්න හදන්නෙ ඇයි ලබ්බෝ

කපන්න අනින්න ඕන නැහැ.... මෙයින් එකක් දුන්න නම් ඇති බඩ කොර වෙලා, පරම්පරාවම චුත වෙන්න...
![]()

කේශ මූල තරලය මචෝ..
උන්ගෙ තව ප්රඩක්ට්ස් තියෙනවා..
හැම එකම වගේ සාර්ථකලු..

අපිනම් අනුන්ගේ පහනෙන් එලිය බැලුවේ.... අනුන් නුල් දානවා අපි අපේ ඒවා පොස්ට් කරලා කට්ටිය හදාගන්නවා..

දවල්ට ගෑවොත් වැඩ කරන උන් දුවයි පණ එපා කියලා..
ඔය දිනුකයා කියන්නෙ උගේ යාළුවෙක් ගෑවා කියලා මචෝ..
ඒක බැරි උනා කියහංකො.. හැබැයි අවුලක් නම් නෑ වගේ..
උඹ වගේ කපටියෙක්![]()
හිතපං දෙතුන් දෙනාම වට වෙලා උඹට ගැරුප්පු වලින් චක් චක් ගාලා ඇන්නොත්![]()

ඒ මොන උලවුවකටද මන් අවසාන මොහොතට එන්නේ....
ඇනලා හිල් වලට විනාකිරි වක් කොරන්ට ඕනා
යකෝ මෙහෙම මිනිස්සුන්ව බය කරන රටක් තියෙනවද බොලව්![]()
කෝල් 007 .... බන්ඩප්පු දුවගෙන එයි...

හොදද???![]()
කෝකටත් උදේට කන්නාඩියෙන් බලපන්.... අංජනමක් බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කොන්ඩේ ගිහිල්ල තට්ටේ පෑදිලා තිබුනොතින් උදේට....
එහෙම උනොතින් තට්ටේට මැද්දෙන් කළු පාට රවුමක් ගාල බලමු අංජනමක් කොන්ඩේ වවාගන්න....

බ්රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි.![]()
බ්රෑන්ඩ් එක මොකක්ද මචං. ඕක ගෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්තං දන්නවනේ හොටු කතා ගොඩයි.![]()


බටලන්දේ ජේලර් නෝනද කොහෙද බන් මේ


