☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ සුට්ටෝ..
    2.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්ලයින් ඉන්නව දිගටම..Request එවපු ගමන් Accept කරනවා!

    https://beta.hive.im/join/3cf6

    දුප් යන්න..........ආවා මෙතනට :angry::angry::angry:

    අවසාන මොහොත මාගේ
    චාමලී දෑස මානේ
    :baffled:

    ඒ මොන උලවුවකටද මන් අවසාන මොහොතට එන්නේ....:angry::angry:

    හිතපං දෙතුන් දෙනාම වට වෙලා උඹට ගැරුප්පු වලින් චක් චක් ගාලා ඇන්නොත් :baffled:

    ඇනලා හිල් වලට විනාකිරි වක් කොරන්ට ඕනා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අන්න වැඩේ ....මන් ගාව තියෙනවා සැමන් ටින් පියනක්..ඒක අරන් රටා අදින්න ඕන කැපෙන පැත්තෙන්..මැරිලා යන්ට :yes::yes:




    අද ඉදන් මට නංගි කියනවා තේරුනාද? නැත්නම් කකුල් දෙකෙන් එල්ලලා කටට දානවා බත් ගුලි හිරවෙලා මැරෙන්ට....:angry::angry:


    :rolleyes::rolleyes: පෙට්ටියේ ගාන අහන්න
    :lol::lol::lol: නැත්නම් මටත් වලලෙන්නයි වෙන්නේ


    call ටොම්.....:yes::yes:

    කෝල් 007 .... බන්ඩප්පු දුවගෙන එයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්... රෑට විතරයි ගාන්නේ.... ඕක ගාල මසාජ් කරගනින්.... උදේට නාපන්..... කොන්ඩේ කළු වෙනවා..... මරු බන් ඔය ඔයිල් එක...
    දවල්ට ගෑවොත් වැඩ කරන උන් දුවයි පණ එපා කියලා..:rofl:

    එකපාරම ගාන්නෙ නැතුව, ගාපු එකෙක්ගෙන් අහලා (ශුවර් පොරක්) හිටියනම් නරකද. ඇලගික් තියෙනවද බලන්න කොලර් එකෙන් වැහෙන බෙල්ල හරියෙ පොඩ්ඩක් ගාල බලලා ඉන්න.
    ඔය දිනුකයා කියන්නෙ උගේ යාළුවෙක් ගෑවා කියලා මචෝ..:yes:
    ඒක බැරි උනා කියහංකො.. හැබැයි අවුලක් නම් නෑ වගේ..:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්බෝ... මම හිතුවේ අනීම කියල...

    හෙලෝ... 119... එපා, අර පෙට්ටිය ගේන්න එපා... අපි බලාපොරොත්තු වෙච්ච් මිනිමැරුම වුනේ නෑ.

    ඕඩර් එක කැන්සල් කරා. හර්ස් එකට හයර් එක දුන්නා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුප් යන්න..........ආවා මෙතනට :angry::angry::angry:



    ඒ මොන උලවුවකටද මන් අවසාන මොහොතට එන්නේ....:angry::angry:



    ඇනලා හිල් වලට විනාකිරි වක් කොරන්ට ඕනා

    ඔය කියන්නේ ලුනුදෙහි වගේ ජාතියක් හදන හැටි වෙන්න ඕනේ :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes:
    ගඳ තමා බං අවුල.. මං මේ දැන් ගෑවා.. පාන්දර නාන නිසා..


    නෑ උට්ටො.. බෝතලේක තිබිලා..:dull:

    කෝකටත් උදේට කන්නාඩියෙන් බලපන්.... අංජනමක් බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කොන්ඩේ ගිහිල්ල තට්ටේ පෑදිලා තිබුනොතින් උදේට....

    එහෙම උනොතින් තට්ටේට මැද්දෙන් කළු පාට රවුමක් ගාල බලමු අංජනමක් කොන්ඩේ වවාගන්න....
     
    Status
    Not open for further replies.