අන්දපු කාර් එකක්...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්දපු කාර් එකක්...

    ජාලයේ සැරිසරද්දී හම්බ උනේ.... 2002 ඔ‍ටෝ විශන් එකේ එපිසෝඩ් එකක කෑල්ලක්... සුපිරි...... අන්දපු කාර් එකක් ගැන තමා කතාව... මොඩල් එක ටෙ‍ායෙ‍ා්‍ටා ‍ටර්සල්

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හැමෝටම ගොඩාක් ස්තූතියි....
    දැං 100 පැනල!! :D:D

    මට උදව් කරා වගේම මාත් ඔයාලට උදව් කරනව,
    ඕන අය Request එවන්න,
    මම එවෙලෙම Accept කරනව!!
     
    හයිව් තමයි යකෝ ඇයි මොකෝ
    බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
    උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
    ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
    හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

    ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    dan eka karanne nangi malli kenek :D
    appiriyai ban :baffled:

    මොනව උනත් ලාල් අලවත්ත කියන එකා නම් සුපිරි ඩයල් එකක්.. Overall ඔක්කොම Theory & Practical දැනුම තියනව මිනිහට... ඕන ලෙඩක් ගැන හොඳ Knowledge එකක් තියනව.. අනිත් Channels වල යන Programme එක්ක බැලුවම Autovision සුපිරි මචංස්ල

    දැං ඕක යන්නෙ කීයටද බං, මුන් සතියෙන් සතියට වෙලාවල් වෙනස් කරනවනෙ බං. අන්තිමටම බලපු දවස් වල ගියේ රෑ10.30 ට.
    :growl::growl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනව උනත් ලාල් අලවත්ත කියන එකා නම් සුපිරි ඩයල් එකක්.. Overall ඔක්කොම Theory & Practical දැනුම තියනව මිනිහට... ඕන ලෙඩක් ගැන හොඳ Knowledge එකක් තියනව.. අනිත් Channels වල යන Programme එක්ක බැලුවම Autovision සුපිරි මචංස්ල

    දැං ඕක යන්නෙ කීයටද බං, මුන් සතියෙන් සතියට වෙලාවල් වෙනස් කරනවනෙ බං. අන්තිමටම බලපු දවස් වල ගියේ රෑ10.30 ට.
    :growl::growl:

    :yes::yes::yes::yes: