෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඒ කුසල්ගේ ෂොට් ලස්සන හින්ද. සනත්ව මතක් වෙනවනේ එකයි. එත් සනත් ආපු කාලේ මාර ගැහිල්ලක් ගැහුවේ. කුසල් වගේ බින්දුවට ගියේ නැහැ. චන්දිමාල් තමයි දැනට technical පැත්ත ගත්තම හොදටම තියෙන්නේ. අපි ඉතින් ඌට ජන්ගිමාලි කියල බනින්නේ ගහන්නේ නැති හින්ද. ගැහුවනම් ඌ හොදයි.මට නම් sure open දැම්මොත් චන්දිමාල් ගහයි. pressure එකත් අඩුයිනේ.

චන්දිමාල් එන එකේ අනිත් වාසිය තමයි wicket keeping චන්දිමාල්ට දීල සංගට තියෙන pressure එක අඩු කරන්න පුළුවන්. මොකද සංගාගේ වයසත් එක්ක wicket keeping කරලා අයෙ one down එනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. චන්දිමාල් තරුණ හින්ද open කරන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

muge account eka Ridila™ hack karalawath da ban me :confused: muta me moko ban wela thiyenne.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    muge account eka Ridila™ hack karalawath da ban me :confused: muta me moko ban wela thiyenne.

    ජන්ගිමාලි එක්ක පෞද්ගලික තරහක් තිබුනේ නැහැනේ . කුසල් දිගටම අසාර්ථක වෙනවා නම් චන්දිමාල් ඇර වෙන මොකා දාන්නද. චන්දිමාලුත් අසාර්ථක උනොත් කෙලින්ම ගෙදර යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. තිරිමාන්න එහෙම ඔයේ හොදට සෙල්ලම් කරන්නේ. අනිත් යටත් එහෙම බැරි වෙන්න බැහැනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජන්ගිමාලි එක්ක පෞද්ගලික තරහක් තිබුනේ නැහැනේ . කුසල් දිගටම අසාර්ථක වෙනවා නම් චන්දිමාල් ඇර වෙන මොකා දාන්නද. චන්දිමාලුත් අසාර්ථක උනොත් කෙලින්ම ගෙදර යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. තිරිමාන්න එහෙම ඔයේ හොදට සෙල්ලම් කරන්නේ. අනිත් යටත් එහෙම බැරි වෙන්න බැහැනේ.

    :yes::yes:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ජන්ගිමාලි එක්ක පෞද්ගලික තරහක් තිබුනේ නැහැනේ . කුසල් දිගටම අසාර්ථක වෙනවා නම් චන්දිමාල් ඇර වෙන මොකා දාන්නද. චන්දිමාලුත් අසාර්ථක උනොත් කෙලින්ම ගෙදර යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. තිරිමාන්න එහෙම ඔයේ හොදට සෙල්ලම් කරන්නේ. අනිත් යටත් එහෙම බැරි වෙන්න බැහැනේ.
    :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    කුසල්ට පුලුවන් කීප් කරන්න :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    10846234_1572394679664861_2433008569175115736_n.jpg

    කොලියා බැනපු සීන් එකක් තියෙන්නේ

    අනේ ලෝලී :lol: