dhawan karaya hena pandithaya ban nikan illan puke tinkiri ga gannawa watson karaya nondiyata hina wenawa paw ban cricket gahanna danne nathi un![]()
ow ban Dhawan kiyanne mokekda..Kohli nan aduma tharame kamak na kiyamu.Dhawan ge nikan ali p*ka witharai
dhawan karaya hena pandithaya ban nikan illan puke tinkiri ga gannawa watson karaya nondiyata hina wenawa paw ban cricket gahanna danne nathi un![]()
ekanam atta banow ban Dhawan kiyanne mokekda..Kohli nan aduma tharame kamak na kiyamu.Dhawan ge nikan ali p*ka witharai

ekanam atta ban
habai ban IND unge talent ekak thiyenawa balapanko 400+ gahalane
ape un giyanam![]()
ow ban eth hamoma kiyanawa Adelaide kiyanne thanikara flat pitch ekak kiyala awurudu 20ka idan.oka batting paradise ekak.

ekatama mun udadagena gahanneඒ කුසල්ගේ ෂොට් ලස්සන හින්ද. සනත්ව මතක් වෙනවනේ එකයි. එත් සනත් ආපු කාලේ මාර ගැහිල්ලක් ගැහුවේ. කුසල් වගේ බින්දුවට ගියේ නැහැ. චන්දිමාල් තමයි දැනට technical පැත්ත ගත්තම හොදටම තියෙන්නේ. අපි ඉතින් ඌට ජන්ගිමාලි කියල බනින්නේ ගහන්නේ නැති හින්ද. ගැහුවනම් ඌ හොදයි.මට නම් sure open දැම්මොත් චන්දිමාල් ගහයි. pressure එකත් අඩුයිනේ.
චන්දිමාල් එන එකේ අනිත් වාසිය තමයි wicket keeping චන්දිමාල්ට දීල සංගට තියෙන pressure එක අඩු කරන්න පුළුවන්. මොකද සංගාගේ වයසත් එක්ක wicket keeping කරලා අයෙ one down එනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. චන්දිමාල් තරුණ හින්ද open කරන එක ප්රශ්නයක් වෙන එකක් නැහැ.
muta me moko ban wela thiyenne. muge account eka Ridila™ hack karalawath da ban memuta me moko ban wela thiyenne.

sirawata math me eka thamai kalpana kalemeka balahanko thawa waliyak giya..
http://www.starsports.com/cricket/v...test-stay-your-limits-kohli-tells-steve-smith

meharak muge account eka Ridila™ hack karalawath da ban memuta me moko ban wela thiyenne.

muge account eka Ridila™ hack karalawath da ban memuta me moko ban wela thiyenne.
ජන්ගිමාලි එක්ක පෞද්ගලික තරහක් තිබුනේ නැහැනේ . කුසල් දිගටම අසාර්ථක වෙනවා නම් චන්දිමාල් ඇර වෙන මොකා දාන්නද. චන්දිමාලුත් අසාර්ථක උනොත් කෙලින්ම ගෙදර යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. තිරිමාන්න එහෙම ඔයේ හොදට සෙල්ලම් කරන්නේ. අනිත් යටත් එහෙම බැරි වෙන්න බැහැනේ.

match eka parada unata sachiya dapu wada tika matak wenakota hithe dukak na do![]()

ජන්ගිමාලි එක්ක පෞද්ගලික තරහක් තිබුනේ නැහැනේ . කුසල් දිගටම අසාර්ථක වෙනවා නම් චන්දිමාල් ඇර වෙන මොකා දාන්නද. චන්දිමාලුත් අසාර්ථක උනොත් කෙලින්ම ගෙදර යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. තිරිමාන්න එහෙම ඔයේ හොදට සෙල්ලම් කරන්නේ. අනිත් යටත් එහෙම බැරි වෙන්න බැහැනේ.

සචියගේ බෝලින්ග් කොහොමද බං මට බලන්න බැරි උනා? කලින්ට වඩා චොරද හොඳද.