☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොල්ලො බ්ලූටූත් වගේ
    කෙල්ල ළඟ ඉන්නව නම් කනෙක්ට් වෙනවා
    ඈතට ගියාම අනෙක් ඩිවයිසස් සර්ච් කරනවා


    කෙල්ලෝ - ළඟ හිටියොත් බිල්
    දුර හිටියොත් බිල්
    දාලා ගියොත් බිල්...


    මමනම් කෙල්ලෙක් හින්දාන්ම් බොන්නේ නෑ.... ආයේ බොන්නෙත් නෑ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :cool::cool: හොට්ටා නැහැනේ ..හිටියා නම් හොටු ටෝකක් දාන්න තිබුනා:yes::yes:
    ඊයා ...................... :sorry:
    හොටු කිස් එකක් දුන්නනම් හරි මුණ පුරා ගැවෙන්න :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලෝ ජීවිතේ පළමු තැන කරගත්තනම් උබේ ජීවිතේ අනාතයි කොල්ලෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්ද බං ඕව?? :oo:
    :angry::angry::angry:
    මගුලක් කතා කරනව..

    උඹ කෙල්ලෙක්ට නෝටි එස්.එම්.එස් එකක් යැව්වොත් කෙල්ල මිනිත්තු දහයක් විතර හිනා වෙලා, යාළුවො හත් අට දෙනෙක්ටම ඒක ෆෝවර්ඩ් කරනවා. ඊට පස්සෙ උඹට මෙහෙම Msg එකක් දානවා. Don't send me dirty msgs, I am not that kind of a girl.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ උබ කියුවාම මීටර් උනේ නෑ.... මන් බැලුවා කාගේද කියලා.... බැලුවම මගෙනේ.... :( මම දැක්කෙත් නෑ බන්... ඉස්සලම දැකලා තියෙන්නේ උබ... :yes:

    :yes::yes::yes: ලබ්බාට ඇත්තේ ලබුකැට වන් උකුසු ඇස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෝ - ළඟ හිටියොත් බිල්
    දුර හිටියොත් බිල්
    දාලා ගියොත් බිල්...


    මමනම් කෙල්ලෙක් හින්දාන්ම් බොන්නේ නෑ.... ආයේ බොන්නෙත් නෑ
    ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..:rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    උයා කියන්නේ මට ලෙවුකේ හාමිට කැමති වෙන්ට කියලද මගේ දෙවියෝ???:eek::eek:

    නැත නැත දේවිය...
    මා පැවසුවේ මාගේ දේවිය ලෙවුකේ හාමිට වැඩිය ඇඟ ඇලුම් පාන බව මට පසක් වූ බවයි මගේ සුන්දරී
    :love::love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes::yes::yes: ලබ්බාට ඇත්තේ ලබුකැට වන් උකුසු ඇස්

    :yes::yes: අඩෝ මම දැක්කෙත් නෑ.... ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන දැක්කා.... පස්සේ 8000 වෙන්නේ නැතා කියලා හිටියා.. 3නෙ වෙලානේ.. :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔයා පාන් කැල්ල දාලා මට කියන්ට මන් ගානේ මගේ සුදු මල්ලිට පරිප්පු හැන්දක් දානවා....:yes::yes::D:love:

    හම්මෝ බඩියෝ කන්න එපා ඕකට හොටු දාල තියෙන්නෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..:rofl:
    ඒ කියන්නෙ මුළු වල ඉන්න කෙල්ලෝ හොඳයි?? :eek: