කොල්ලො බ්ලූටූත් වගේ
කෙල්ල ළඟ ඉන්නව නම් කනෙක්ට් වෙනවා
ඈතට ගියාම අනෙක් ඩිවයිසස් සර්ච් කරනවා
කෙල්ලෝ - ළඟ හිටියොත් බිල්
දුර හිටියොත් බිල්
දාලා ගියොත් බිල්...
මමනම් කෙල්ලෙක් හින්දාන්ම් බොන්නේ නෑ.... ආයේ බොන්නෙත් නෑ
කොල්ලො බ්ලූටූත් වගේ
කෙල්ල ළඟ ඉන්නව නම් කනෙක්ට් වෙනවා
ඈතට ගියාම අනෙක් ඩිවයිසස් සර්ච් කරනවා
ඊයා ......................හොට්ටා නැහැනේ ..හිටියා නම් හොටු ටෝකක් දාන්න තිබුනා
![]()


පිස්සුද බොල සිරාවට කිව්වේ


කොහෙන්ද බං ඕව??![]()



ඊයා ......................
හොටු කිස් එකක් දුන්නනම් හරි මුණ පුරා ගැවෙන්න![]()




අඩෝ උබ කියුවාම මීටර් උනේ නෑ.... මන් බැලුවා කාගේද කියලා.... බැලුවම මගෙනේ....මම දැක්කෙත් නෑ බන්... ඉස්සලම දැකලා තියෙන්නේ උබ...
![]()


ලබ්බාට ඇත්තේ ලබුකැට වන් උකුසු ඇස්කෙල්ලෝ - ළඟ හිටියොත් බිල්
දුර හිටියොත් බිල්
දාලා ගියොත් බිල්...
මමනම් කෙල්ලෙක් හින්දාන්ම් බොන්නේ නෑ.... ආයේ බොන්නෙත් නෑ

උයා කියන්නේ මට ලෙවුකේ හාමිට කැමති වෙන්ට කියලද මගේ දෙවියෝ???![]()


ලබ්බාට ඇත්තේ ලබුකැට වන් උකුසු ඇස්

අඩෝ මම දැක්කෙත් නෑ.... ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන දැක්කා.... පස්සේ 8000 වෙන්නේ නැතා කියලා හිටියා.. 3නෙ වෙලානේ.. 

ඔයා පාන් කැල්ල දාලා මට කියන්ට මන් ගානේ මගේ සුදු මල්ලිට පරිප්පු හැන්දක් දානවා....![]()
ඒ කියන්නෙ මුළු වල ඉන්න කෙල්ලෝ හොඳයි??ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..
