හායි මෙයාලා ඔන්න 6 ගානේ අද ඉදන්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හායි මෙයාලා ඔන්න 6 ගානේ අද ඉදන්

    හායි මෙයාල මම එලකිරියට අලුත් ...මාව ඔක්කොම රේප් දීල පිළිගන්න හොදේ :rofl:


    ඔන්න අද ඉදන් උබල හැමෝටම 6 පහර ගානේ දෙන්න පුළුවන් කියන්නේ :rolleyes:
    ඉතින් එළකිරියේ හැමෝටම බොහොම ස්තුති කියන්න ඕනේ ..මේකේ කිසිම කල්ලියකට සම්බන්ද නැතත් හදවතින්ම එලකිරියොත් එක්ක .:yes::yes: උබල හැමෝම මගේ යාළුවො කිසිම වෙනසකින් තොරව :love:

    හරි ඉතින් බයිලා ඉවරයි

    මෙන්න මේකත් බලලම පලයල්ලා 6 බැගින් පහරදෙමි

    බෝට්ටු පාක් කරන හැටි ...:rofl::rofl:



    ජයවේවා සැමට :love::love::love::love::cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැකාගෙන් සුබ පැතුම් සමගින් ඩොලර් 100000 ක් + :P
    උබ මාර සල්ලි කාරයෙක් වෙලානේ බන් ..:shocked:කොහෙද මෙටිකේ තොලොංචි වෙලා හිටියේ ?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    අනිද්දට මගෙන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබෙත් නැද්ද HIVE එකක් . :rolleyes::rolleyes:
    තියනවනම් දාපං මචන් . :yes::yes:
    දැන් Trend එක තමා HIVE . :sorry::sorry:
    බයි ද වේ කොන්ග්රැට්ස් වේවා . :cool::cool:

    අනේ නැහැ බන් ..දැනටනම් ඕකට සෙට් වෙන්න අදහසකුත් නැහැ .සෙට් වෙන්න හිතුනොත් උබට කියන්නම් ...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    අනිද්දට සලකනවා :cool:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එළකිරියට සාදරයෙන් පිළිගන්නව. හොඳින් ඉන්න බලන්න, කේ පී z, ලබු ගෙඩියා වගේ එවුන්ගෙන් පරෙස්සම් වෙලා ඉන්න එක ඇඟට ගුණයි :P. +++
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    congtz bola !!! :D

    බොහොම ස්තුති බොලව් :P

    ko deepan

    තෝ කොහෙන්ද බොලව් මේකට අලුත් උනේ :angry:

    :P
    එළකිරියට සාදරයෙන් පිළිගන්නව. හොඳින් ඉන්න බලන්න, කේ පී z, ලබු ගෙඩියා වගේ එවුන්ගෙන් පරෙස්සම් වෙලා ඉන්න එක ඇඟට ගුණයි :P. +++

    ඔව් ඔව් kpz ,අර ලබ්බ වගේ මටත් නැත්නම් එක්ස්පොස් වෙන්න හිතෙයි ..ටිකක් උන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ :rofl:





    රේප් ඉවරයි බොලව් ..අනිද්දට 6 වරක් බැගින් දුෂණය කරමි ..:P
     
    • Like
    Reactions: rule