හායි මෙයාලා ඔන්න 6 ගානේ අද ඉදන්
හායි මෙයාල මම එලකිරියට අලුත් ...මාව ඔක්කොම රේප් දීල පිළිගන්න හොදේ
ඔන්න අද ඉදන් උබල හැමෝටම 6 පහර ගානේ දෙන්න පුළුවන් කියන්නේ
ඉතින් එළකිරියේ හැමෝටම බොහොම ස්තුති කියන්න ඕනේ ..මේකේ කිසිම කල්ලියකට සම්බන්ද නැතත් හදවතින්ම එලකිරියොත් එක්ක .
උබල හැමෝම මගේ යාළුවො කිසිම වෙනසකින් තොරව 
හරි ඉතින් බයිලා ඉවරයි
මෙන්න මේකත් බලලම පලයල්ලා 6 බැගින් පහරදෙමි
බෝට්ටු පාක් කරන හැටි ...

ජයවේවා සැමට