දීන-වන්සගේ අන්තිම තුරුම්පුව

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දීන-වන්සගේ අන්තිම තුරුම්පුව

    images
    [/IMG]
    නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍ය විමල් වීරවංශ මහතා පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම සදහා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්ථා වේ. ඒ සදහා එලබෙන සතියේ විපක්ෂයේ වේදිකාවට ගොඩවීමට කැමැත්ත පල කර ඇති ඒ මහතා ඒ සදහා රැස්වීමක් ලබා දෙන ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න හමුවී බැගෑපත්ව ඇත. විපක්ෂයට එක්වන්නට අවශ්‍යය කාරණාව ලෙස එතුමා පවසා ඇත්තේ වර්ථමාන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන පාලනය ඉතා අදූර ධර්ශී බවත් රටේ යහ පාලනය මේ කාලය තුල ඉතා සීඝ්‍රයෙන් පිරිහී ඇති බවත් ඒ තත්වයෙන් රට මුදවා ගන්නට නම් ඉතා පුළුල් දේශපාලන මතයක් සහිත සන්ධානයක් අවැසි බවත් එය මෛත්‍රී ජනාධිපති තුමා ප්‍රමුඛ පාලනය තුල ඒ සන්ධානය හරහා සිදු කල හැකි බැවිනුත් විපක්ෂයට එක්ව මෛත්‍රීපාල මැතිතුමා ජයග්‍රහනය කරා මෙහෙයවා රට ජයග්‍රහනය කරා ගෙන යා හැකි බැවින් එතුමාත් ඒ සත් ක්‍රියාවට දායක වීමට කැමැත්තෙන් සිටින බවයි එතුමා සදහන් කර ඇත්තේ.
    එහෙත් සැබෑ ලෙසම ප්‍රධාන හේතුව එය නොව වර්ථමාන රජයට එක්වන්නට ප්‍රථම මහවර මංඩියෙ කමිනිකේෂන් එකක් පමනක් හිමිව තිබූ වීරවංශ මේ වන විට ලංකාවේ ඉතා දියුණු යැයි සලකන ව්‍යාපාරිකයන්ට පවා රුපියල් කෝටි 50 බැගින් වන මුදල් පොළියට දී ඇති බවත් එසේ ලබා දුන් ව්‍යාපාරිකයන් ගණන 15 දෙනෙකුට අධික බවත් වාර්ථා වේ. වීරවංශගේ ඉතා කිට්ටු සාමාජිකයන් විසින් රට පුරා සිදු කරනු ලැබූ සමීක්ෂනයකින් මහින්ද රාජපක්ෂ මහතා ගේ පරාජය ඉතා දරුණු බවත් එය වලක්වන්නට මොන තුරුම්පු ඇද්දත් හරි නොයනු ඇති නිසා කල යුතු හොදම දේ පොදු විපක්ෂයට හේත්තු වීම බවත් තක්සේරු කර ඇත. මේ පරාජය මහින්ද මහතා පවා දන්නා බවත් එම නිසා කම්පනයට පත්ව ඇති ජනාධිපති තුමා එතුමාගේ ප්‍රචාරක රැලි වලට පවා පැමිනෙන්නේ කට ගොන්නක් හොදට සප්පායම් වී බවත් වාර්ථා වේ. එසේ පැමින සිදු කරන ප්‍රකාශ වලින්ද මහින්ද මහතාගේ පරාජය එතුමා විසින්ම ප්‍රකාශ කරන තත්වයක් තුල ජාමේ බේරා ගෙන වංචා හෙලි වීම වලක්වා ගැනීමට ඉතා ඉක්මනින් මෛත්‍රීට එක්ව ඔහුව දිනවන්නට හැකි ශක්තිය යොදවන ලෙස වීරවංශට ඔහුගේ හිතේශීන් විසින් දැනුන් දී ඇත.
    තමා පොදු විපක්ෂයට එක්වන්නට කමති බව මුලින්ම රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට පවසා ඇති වීරවංශ ඇමති වරයා ඒ සදහා මැදිහත්ව කටයුතු කරන්නයි ඉල්ලා තිබේ. ඒ බව රාජිත ඇමති වරයා විසින් විපක්ෂයේ නායකයන් වෙත දනුන් දුන් විගස මංගල සමරවීර හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හා අතුරලියේ රතන ස්වාමින් වහන්සේ විසින් වීරවංශගේ පැමිණීම පිලි නොගතු යුතු බවටත් එය දැඩි පිළිකුලෙන් යුතුවත් හෙලා දැක ඇත. කිසිදු ලෙසකින් එවැනි පුද්ගලයෙකුව විපක්ෂයට සම්බන්ධ කර නොගන්නා ලෙසත් විපක්ෂ නායක රනිල් ගෙන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගෙන් ඔවුන් ඉල්ලා ඇත.
    මේ තත්වය කන වැටී ඇති වීරවංශ, තම බිරිද ශශී වීරවංශව රාජිත හමුවන්නට යවා ඔහුගේ කකුල් පවා සිපාචාර කරවා ඇත. ඇය රාජිත සේනාරත්න මහතාගේ කකුල් සිපාචාර කරමින් වැද වැටී ඉල්ලා ඇත්තේ කෙසේ හෝ තමන්ගේ ස්වාමියාව පොදු විපක්ෂය හා එක්කර ගන්නා ලෙසයි. එහෙත් රාජිත විපක්ෂ නායකයන් ගේ මතය වෙනසක් නොවන ඇති බව දැනුන් දුන් විට විපක්ෂයේ තාරකාව වන හරීන් හමුවන්නටද ශශී ගොස් ඇත. ඉන්පසු හරීන් විපක්ෂ නායකයින් සමග වීරවංශ ගැන සාකච්චා කර ඇති අතර හරීන් පවසා ඇත්තේ වීරවංශව ගන්නේ නති නම් ගන්නවා යැයි අගවා ජනාධිපතිවරනය වෙනකන් තබා ගැනීමවත් සුදුසු බවයි. මේ බව ආරංචි වී ඇති වීරවන්ශ බලෙන් හෝ විපක්ෂ වේදිකාවට ගොඩවන්නට සැලසුම් කරමින් සිටින බව වාර්ථා වේ.
    වීරවංශ හා ශශී විපක්ෂ නායකයින් හමුවුනු බව ආරංචි ලැබී ඇති බැසිල් මොවුන් දෙදෙනා හමුවී ඔවුන් වැඩිය දැගලුවොත් ශශී වීරවංශට බැසිල් නිසා දරුවෙක් ලැබෙන්නට ගිය මොහොතේ මොරටුවේ එක්තරා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගොස් ගබ්සා කරන ලද අවස්ථාවේ පටිගත කරන ලද වීඩියෝ පටය මාධ්‍යන්ට නිකුත් කරනවා යයි පවසා තර්ජනය කර ඇත. එයට ප්‍රතිචාර දක්වා ඇති ශශී, "මම උඹ එක්ක බුදිය ගත්තා, මට උබෙන් දරුවෙක් ලැබෙන්නත් ගියා, ඒ කලලය ගබ්සාත් කෙරුවා හැබැයි උබේ අයියා මහින්ද ජනවාරි 8 පැරදෙනවා. අපි උබලත් එක්ක උන්නොත් ඕවා ප්‍රසිද්ධ වෙනවට වඩා නින්දා වලට වැරදි වලට අපිට මූන දෙන්න වෙනව. ඒ නිසා මොනා එලි කරත් අපි මෛත්‍රී ට සහයෝගය දෙන්න යනවා" බව පවසා ඇත.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො උබල මහ පහත් මිනිස්සු බන් මෙහෙම මඩ ගහන්ඩ එපා මොකාට උනත්.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක කියවලා නම් මට දුකත් හිතුනා. හෙට අනිද්දා ගෙදර යන්න ඉන්න මිනිහනෙ බන් පව්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක කියවලා නම් මට දුකත් හිතුනා. හෙට අනිද්දා ගෙදර යන්න ඉන්න මිනිහනෙ බන් පව්

    මහින්දට සන්ධානෙ බලය නැතිවෙච්ච දවසට පච වන්සට සන්ධානෙන් නාමයොජනා හම්බවෙන්නෙ නැහැ
    හදාගෙන තියෙන පක්ශෙ දුවන්නෙ තනිකරම අමාත්යන්ශෙන් රස්සා සල්ලි සේරම අමාත්යන්ශය ගානෙ.
    තනියෙන් ඉල්ලල ත්‍රීවීල් එකක සෙනග ගෙනියන බැහැ පචයට
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපො උබල මහ පහත් මිනිස්සු බන් මෙහෙම මඩ ගහන්ඩ එපා මොකාට උනත්.

    උඹේ එකවුන්ට් එක මට නව වෙනිදා දීපන්.:lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දට සන්ධානෙ බලය නැතිවෙච්ච දවසට පච වන්සට සන්ධානෙන් නාමයොජනා හම්බවෙන්නෙ නැහැ
    හදාගෙන තියෙන පක්ශෙ දුවන්නෙ තනිකරම අමාත්යන්ශෙන් රස්සා සල්ලි සේරම අමාත්යන්ශය ගානෙ.
    තනියෙන් ඉල්ලල ත්‍රීවීල් එකක සෙනග ගෙනියන බැහැ පචයට
    උගෙ බඩ වියත රැක ගන්න ඌ මොර දෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ එකවුන්ට් එක මට නව වෙනිදා දීපන්.:lol::lol::lol:
    ඔබට ඔට්ටුව මතක එක හොදයි,:yes::yes: මට නිල් කොටු තියෙන තව අකවුන්ට් එකක් හම්බෙනව,:D:D ඔන්නෙ ජනවාරි 9 වෙනිද ජිල්මාර්ට් අරක මේක වගේ බයිල ගහල මාරු වෙන්ඩ බැ.:no::no: සිරිසේන පැරදුන ගමන් නම්බු පිටින් පාර්ස් වර්ඩ් එක මට දීල උබ ෆේක් එකක් අටො ගනින්,:lol::yes::cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mamath mahinda, wimalwa pennanna be. eth me wage jara widiyata katha hadana ekanam waradi. meka mahinda abeysundaratath eha

    මේකට සදුදට උත්තරයක් දෙන්නම් මචන් උබට,
    දැන්ම මේක දැම්මෙ මේකෙ ෆෙක් හදාගෙන දගලන එවුන්ව පොඩ්ඩක් රිද්දවන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔබට ඔට්ටුව මතක එක හොදයි,:yes::yes: මට නිල් කොටු තියෙන තව අකවුන්ට් එකක් හම්බෙනව,:D:D ඔන්නෙ ජනවාරි 9 වෙනිද ජිල්මාර්ට් අරක මේක වගේ බයිල ගහල මාරු වෙන්ඩ බැ.:no::no: සිරිසේන පැරදුන ගමන් නම්බු පිටින් පාර්ස් වර්ඩ් එක මට දීල උබ ෆේක් එකක් අටො ගනින්,:lol::yes::cool:

    මේ පාර මහින්ද පරදිනවා බන්.ඕකා කොහෙ දිනන්නද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර මහින්ද පරදිනවා බන්.ඕකා කොහෙ දිනන්නද?
    පොදු සිරිසෙනට දැනටම පැරදිලා ඉවරයි දකින්ඩ ඇතිනෙ අනුරාධපුරේ රැස්වීමෙ සෙනග,:cool::cool: ආයෙ කතා එපා,දැම්ම පාර්ස්වර්ඩ් එක මට දීපන් උබල පරාදයි.:yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොදු සිරිසෙනට දැනටම පැරදිලා ඉවරයි දකින්ඩ ඇතිනෙ අනුරාධපුරේ රැස්වීමෙ සෙනග,:cool::cool: ආයෙ කතා එපා,දැම්ම පාර්ස්වර්ඩ් එක මට දීපන් උබල පරාදයි.:yes:

    අනේ මෝඩයෝ තෝ දන්නවද ඒකට රට වටෙන් ලංගම බස් 1000 කට වැඩි ගානකින් සෙනග ඇද්ද කියල.. ඇයි මෝඩ හරකො ඔය බස් වල ගියපු කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි දෙන්න හිටියත් ග්‍රවුන්ඩ් එක පිරෙනවනෙ...
    පව් වැඩ යකෝ අහිංසක සමෘද්ධි කාරයෝ උන්ගෙ සමෘද්ධියට කෙලිනව කියල බය කරල බස්වල පටවන් යන එක මොන තරම් නින්දිත......