දැන් "වලතරයා" ගැන කවුරුවත් කතා කරන්නේ නෑ න

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    දැන් "වලතරයා" ගැන කවුරුවත් කතා කරන්නේ නෑ න

    මාසෙකට විතර කළින් කිරියට ආවාම මුල්ම පිටුවේ වලතර ගැන ත්‍රෙඩ් 2ක් 3ක් වත් තියෙනවා.
    දැන් හැමෝම හයිව් ගැනයි පොලිටික්ස් ගැනයි කියවනවා.
    අරූට මොකක් වෙලා ද වත් කවුරු වත් බැළුවේ නැද්ද බන්....
    අනාතයා මැරිලද දන්නේ නෑ....

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පව් බන් ඒකා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මහින්ද ජනාධිපතිවරණේ තියනවා කිව්වා විතරයි හැමෝම මහින්දයි මෛත්‍රීපාලයි ගැන කියවනවා.
    තව සෙට් එකක් මහින්දයි පොදු අපේක්ෂකයයි දෙන්නම පරදින තරම් වෙිගෙන් හයිව් ඇක්සෙප්ට් කරනවා.
    වලතරයා නිකම්ම පැරදුනු ඡන්ද අපේක්ෂකයෙක් වගේ විසි වෙලා කිරියෙන්.
    :P:P:P:P:P:P:P:P:P:P
    ඇත්තටම මේ දවස් වල ඒකා ගැන එකෙක්ටවත් මතක නෑ..
    හැබැයි හොදකට තියෙන්නේ දැන් ත්‍රෙඩ් වල අම්මට බනින කුණුහරප නෑ....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love::love::love::love::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    කාලකන්නිය. ඒ අපතයත් මහින්ද සර්ට අපහාස වෙන විදිහෙ ත්රෙඩ් එකක් දාල.