☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...

හරි කරලා වරෙන් මමත් කාල එන්නම්
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...
    පැහැදිලි වෙනසක්.... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    8ට 5යි... මම ගිහින් එක ඉවර කරලා එන්නම්..... මට ඒ වැඩ කරගන්න ඕනේ... ඉසාල්ලම.. හරියටම මට අවුරුදු 30 උනාම මම බදින්නේ... එතකම් මගේ ටාගට් වලට යනවා....

    අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්‍රය කරන්න එපා කියලා. :angry: ඔන්න දැන් උඹටත් බෝ වෙලා :shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ඩයල් එකක් බං:):)

    බොරු කතාවක් බං ඇබ්බැහි වීම් අතරින්න බැහැ කියන්නේ... මේ තියෙන්නේ හොඳම උදාහරණෙ...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්‍රය කරන්න එපා කියලා. :angry: ඔන්න දැන් උඹටත් බෝ වෙලා :shocked:

    හොට්ටිගෙන් හොටු බෝ වෙලාද? :D
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඊට වඩා අප්පිරියයි..... කෙල්ලෝ, කිම්බවල්, වෙඩින්, ආදර.. මොන හුත්තවල්ද බන් රෙද්ද.... මට වැඩ ගොඩාක් තියනවා කරගන්න,,, ඔය හුත්ත්වල් නෙමේ... :rolleyes::rolleyes:

    හරි හරි. දිපන් වැඩක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරු කතාවක් බං ඇබ්බැහි වීම් අතරින්න බැහැ කියන්නේ... මේ තියෙන්නේ හොඳම උදාහරණෙ...

    ඔව් බං හැමදේටම හිත තමයි. හිත පන නැති ඩයල් වලට නම් ඉතිං ඇබ්බැහි වීම් අතරින්න බැහැ තමයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මේ ඉන්න විදිහ ගැන විශේෂ ස්තුතිය කේපුසට හා බඩියට (නම් නොකියපු හැමදෙනාටම).......... ඉස්සර මම කලේ බලු වැඩ, බිවුවා, කරන්න ඕනේ ජරා වැඩ ඔක්කොම කළා... එත් දැන් මම ගැන මටම සතුටුයි..... ඒ මම කිසිදෙයක් කරන්නේ නෑ.... මට බන කියනවා වගේ කියලා මාව හරි මාර්ගෙට ගත්තට පින් හොදේ... මට ජීවිතේ තියන බරපතල කම කියලා දුන්න.... :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක එකාගේ කරුමෙ බන්. කවුරු හරි කෙල්ලෙක්ගෙ මුණකට ආස වෙනවා

    මේකේ ඉන්න කී දෙනෙක් චාමලී ට ලවු කරනවද බලපන් හිතෙන් උනත්... ඒ මුහුණ දැකලද... නැහැනේ.... අදහස් වලටනේ..... කී දෙනෙක් එයාව බලාපොරොත්තු වෙනවද.... ඒත් කළුද සුදුද කියල දැකල වත් නැහැනේ..... මුහුණට ආසාවේ ලවු කරන එක මෝඩ කමක් කියල මට නම් තේරිලා ඉන්නේ..
     
    කවුද? අංකල්ද?:angry: අපි නම් නැ:angry: