☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ ඉන්න විදිහ ගැන විශේෂ ස්තුතිය කේපුසට හා බඩියට (නම් නොකියපු හැමදෙනාටම).......... ඉස්සර මම කලේ බලු වැඩ, බිවුවා, කරන්න ඕනේ ජරා වැඩ ඔක්කොම කළා... එත් දැන් මම ගැන මටම සතුටුයි..... ඒ මම කිසිදෙයක් කරන්නේ නෑ.... මට බන කියනවා වගේ කියලා මාව හරි මාර්ගෙට ගත්තට පින් හොදේ... මට ජීවිතේ තියන බරපතල කම කියලා දුන්න.... :)

    හැදෙන එකෙක්ට උඹ ආදර්ශයක් බං. :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේකේ ඉන්න කී දෙනෙක් චාමලී ට ලවු කරනවද බලපන් හිතෙන් උනත්... ඒ මුහුණ දැකලද... නැහැනේ.... අදහස් වලටනේ..... කී දෙනෙක් එයාව බලාපොරොත්තු වෙනවද.... ඒත් කළුද සුදුද කියල දැකල වත් නැහැනේ..... මුහුණට ආසාවේ ලවු කරන එක මෝඩ කමක් කියල මට නම් තේරිලා ඉන්නේ..
    ආපු ගමන් මේක දැක්කේ කියහන්කෝ :baffled::baffled: වුණා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :shocked: රහස් නැති එක නම් වටිනවා කොල්ලෝ :D
    ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
    ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි :yes:
    :yes::yes::cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    30 වෙනකන් බදින්නෙ නැති එකයි එතකන් ටාගට් වලට යන එකයි බං. විහිලුවට කිව්වේ

    (කාම ආසාව නිසා ඉක්මනට බදිනවා) ඕකුන් බැදගෙන කන්න දීහන්කෝ, අඩුපාඩු බලහන්කො.... :baffled: හුත්තට ගහන්න මිනිස්සු විදින දුක.. :sorry::sorry: :D:D ඉක්මනට බැදලා ඉතුර්වක් කරගන්න බෑනේ බන්... ඔක්කොම කරගෙන බැන්දාම ඉවරනේ වැඩේ.... කාටවත් බයවෙන්න ඕනේ නෑ...
     
    ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
    ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි :yes:

    :yes::yes::cool:

    මුගෙ අමු කෙප්ප.... මරිසි:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...
    11.gif
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
    ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි :yes:

    :yes::yes::cool:

    මම උබට අරක තාම කියුවේ නෑ බන්.... මම 9ය පහුවෙලා එන්නම්... ආවම FB වරෙන් උබ... මම උබට විස්තරේ කියන්නම්... හ්ම්ම්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජේමිස්බන්ඩා007;17553582 said:

    මට නම් :eek:මෙම උනා
    මේකට ආවොත් මොනා හරි වෙනවා , අකුණක් ගහල com එකට කෙල වෙන්න කලින් අපි ගියා ඔන්න
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොරෝනවා බන්... මම 8.15ට යනවනේ, පාඩම් කරන්න....... එතකම් ඉන්නේ....
    දැන්ම පල , විනාඩි 2ක් හොදටම ඇති com එක පිච්චෙන්න :baffled: