KM දන්නව..මූත් බලලා තියන ඒවාමචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා

රහස් නැහැ මුකුත්
KM දන්නව..මූත් බලලා තියන ඒවාමචංලා අර KM ටයි ඔක්කොටමයි මැසේජ් ගහපල්ලා

මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...
පැහැදිලි වෙනසක්....මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...

එළකිරි මචෝ... නිවාඩු පාඩුවේ අහන්න..මචන් බොහොම පින්. මම අහල නෑ. අහල බලන්න ඕන.

8ට 5යි... මම ගිහින් එක ඉවර කරලා එන්නම්..... මට ඒ වැඩ කරගන්න ඕනේ... ඉසාල්ලම.. හරියටම මට අවුරුදු 30 උනාම මම බදින්නේ... එතකම් මගේ ටාගට් වලට යනවා....
ඔන්න දැන් උඹටත් බෝ වෙලා 
කන්නනේ බන් හැමදේම කරන්නේ...
ඊයේ ත්රෙඩ දාල මාරු වුනා නෙද?
අඩේ උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ඩයල් එකක් බං![]()
අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්රය කරන්න එපා කියලා.ඔන්න දැන් උඹටත් බෝ වෙලා
![]()

ඊට වඩා අප්පිරියයි..... කෙල්ලෝ, කිම්බවල්, වෙඩින්, ආදර.. මොන හුත්තවල්ද බන් රෙද්ද.... මට වැඩ ගොඩාක් තියනවා කරගන්න,,, ඔය හුත්ත්වල් නෙමේ...![]()
බොරු කතාවක් බං ඇබ්බැහි වීම් අතරින්න බැහැ කියන්නේ... මේ තියෙන්නේ හොඳම උදාහරණෙ...
එක එකාගේ කරුමෙ බන්. කවුරු හරි කෙල්ලෙක්ගෙ මුණකට ආස වෙනවා
මේකේ ඉන්න කී දෙනෙක් චාමලී ට ලවු කරනවද බලපන් හිතෙන් උනත්... ඒ මුහුණ දැකලද... නැහැනේ.... අදහස් වලටනේ..... කී දෙනෙක් එයාව බලාපොරොත්තු වෙනවද.... ඒත් කළුද සුදුද කියල දැකල වත් නැහැනේ..... මුහුණට ආසාවේ ලවු කරන එක මෝඩ කමක් කියල මට නම් තේරිලා ඉන්නේ..
අපි නම් නැ