UAV - Uninhabited Aerial Vehicles

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔය පිස්සු වැඩ වලට මම නෑනේ බන් :)

    ane manda bn meke inna unata hoda deyak dan kiywanna one naa kerenne nathi kunu godawal passe duwanawa misak...kalayak tsU..kalayak soldierofsound.com,dan HIVE magulak...chanda katha attha ape minissu poro parak hari kai nikan denawanam:shocked::shocked:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    content eka direct dapan ban

    dammata wadak na bn mage kale yana eka witharai wenne kauruth kiya wanne naa kiyawanna kamathinam oya link eken gihin kiyawa nna..kamathi kenek innawa nm direct danna...HIVE nam kattiya yana kam danne naa aye kisima post eka
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ubage blogs promote karanna epa ban

    උබට පිස්සුද යකොඕ මම කියක් ලිපි ලියල දැම්මද..මේ ටිකත් බලන්නකෝ එහෙනම් මේ මගේ ම ඒවා...මට එප්ප වෙලා ඉන්නේ මේ ටිකේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1648582
    http://www.elakiri.com/forum/showthread.php?t=1642457
    http://www.elakiri.com/forum/showthread.php?t=1645640
    http://www.elakiri.com/forum/showthread.php?t=1642712
    http://www.elakiri.com/forum/showthread.php?t=1642285
    http://www.elakiri.com/forum/showthread.php?t=1642203
    http://www.elakiri.com/forum/showthread.php?t=1642004
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0

    මේ වගේ සිංහල බ්ලොග් කලා කියලා ආර්ථික වශයෙන් ලාභයක් නැහැ, ඒත් කවුරු හරි නොදන්න කෙනෙක් යමක් ඉගෙන ගත්තා කියලා කමෙන්ට් එකක්වත් දැම්මම එන සතුට ඇති තවත් ලිපි දෙක තුනක් ලියන්න.

    මාත් අවුරුදු දෙකක් තිස්සේ බ්ලොග් පෝස්ට් 80ක් විතර ලිවුවා. සෑහෙන්න ප්‍රතිචාරත් තිබුනා, ඒත් දැන් වෙලාවක් නැහැ. ඔබ මේ කරගෙන යන වැඩේ නවත්තන්න එපා, දිගටම කරගෙන යන්න.

    ආත්මතෘප්තිය හැම දේකටම වඩා ඉහළින් තියෙන්නේ, සල්ලි දීලා ගන්න බැරි එකම දේ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේ වගේ සිංහල බ්ලොග් කලා කියලා ආර්ථික වශයෙන් ලාභයක් නැහැ, ඒත් කවුරු හරි නොදන්න කෙනෙක් යමක් ඉගෙන ගත්තා කියලා කමෙන්ට් එකක්වත් දැම්මම එන සතුට ඇති තවත් ලිපි දෙක තුනක් ලියන්න.

    මාත් අවුරුදු දෙකක් තිස්සේ බ්ලොග් පෝස්ට් 80ක් විතර ලිවුවා. සෑහෙන්න ප්‍රතිචාරත් තිබුනා, ඒත් දැන් වෙලාවක් නැහැ. ඔබ මේ කරගෙන යන වැඩේ නවත්තන්න එපා, දිගටම කරගෙන යන්න.

    ආත්මතෘප්තිය හැම දේකටම වඩා ඉහළින් තියෙන්නේ, සල්ලි දීලා ගන්න බැරි එකම දේ.

    ගොඩක් ස්තුතියි සහෝ!