ඇයි බන් උබ විතරක්ම මේක බම්ප් කර කර ඉන්නේ ?![]()
ආතල් එකකුත් තියෙන්නේ ඕනේ නේ බන්...උබලට HIVE නේ

ඔය පිස්සු වැඩ වලට මම නෑනේ බන්![]()


content eka direct dapan ban
ubage blogs promote karanna epa ban
bump
මේ වගේ සිංහල බ්ලොග් කලා කියලා ආර්ථික වශයෙන් ලාභයක් නැහැ, ඒත් කවුරු හරි නොදන්න කෙනෙක් යමක් ඉගෙන ගත්තා කියලා කමෙන්ට් එකක්වත් දැම්මම එන සතුට ඇති තවත් ලිපි දෙක තුනක් ලියන්න.
මාත් අවුරුදු දෙකක් තිස්සේ බ්ලොග් පෝස්ට් 80ක් විතර ලිවුවා. සෑහෙන්න ප්රතිචාරත් තිබුනා, ඒත් දැන් වෙලාවක් නැහැ. ඔබ මේ කරගෙන යන වැඩේ නවත්තන්න එපා, දිගටම කරගෙන යන්න.
ආත්මතෘප්තිය හැම දේකටම වඩා ඉහළින් තියෙන්නේ, සල්ලි දීලා ගන්න බැරි එකම දේ.